Author: Mahamegha

දුකින් නිදහස් වෙන්න තියෙන මග

සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන මතයට මුලින්ම අප එන්නට ඕන. මේ සද්ධර්මයට පුළුවන් අපව දුකින් නිදහස් කරන්න. අපටත් සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම්, සද්ධර්මයටත් පුළුවන් නම් අපව දුකෙන් නිදහස් කරන්න මොකක්ද අප කළ යුතුවන්නේ? අප සද්ධර්මයත් එක්ක එකතු විය යුතුයි.

Read More

බත් වෙනුවට කෘමීන් කන්න පුරුදු වෙන්න

දැනටමත් ලෝක ජනගහනයෙන් බිලියන 2ක් පමණ කෘමීන් තම ආහාරය ලෙස ගන්නා බවත්, ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් තුළින් කෘමීන් වර්ධනය කොට ආහාරයට ගැනීමට කටයුතු කළ යුතු බවත් එම වාර්තාව කියයි. මෙය කියවන ඔබ ඇතැම් විට “ඕවා කවදා කෙරෙන ඒවා ද?” යයි සිතනු ඇත.

Read More

Every Little Helps

If we don’t change the way we live and the way we use the environment, our future or the future of our planet will be disastrous. You may well think that protecting the environment is a responsibility of the government or the people with higher authorities.

Read More

පියාට බොරු කියා පිටව ගිය නිමල් දිවි ඇති තෙක් හිර ගෙදර

මේ සිද්ධියෙන් කළක් ගත වන තුරු ම ඔහුට විඳින්නට සිදු වූ ශාරීරික සහ මානසික පීඩා අනන්තය. මරණීය දණ්ඩනය නියම කෙරුණු අවස්ථාවේ දී දෙපා පණ නැති ව ගිය බවත් තමා හැදූ වැඩූ අම්මා සිහි වී හැඬූ බවත් පැවසුවේ සංවේදී අයුරෙනි. දහමට නැඹුරු වී සිත හදා ගන්නට උත්සාහ කරතත් මොහොතක් පාසා ඔහු මැරී මැරී උපදියි.

Read More

හීංමැණිකෙ අම්මා

පාසලේ හිටි දක්ෂ ම සිසුවා ඔහු ය. සම වයසේ බොහෝ ගැහැනු දරුවෝ ඔහු ගැන කථා කළේ සතුටිනි. පළල් උරහිස්, හැඩි දැඩි බාහු, පිරිමියෙකු සතු වන රළු පෙනුම ඕනවටත් වැඩි ය. ගමේ ඕනෑම අවස්ථාවක මුල් තැන ගෙන කටයුතු කළේ ඔහු යි. සොඳුරු අතීතය දැන් වසර 50ක් පමණ වයස්ගත ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up