Author: Mahamegha

මාරු සල්ලි කෝ…??? ඉතුරු සල්ලි කෝ…???

කොන්දොස්තර බස් මගියගෙන් මාරු සල්ලි ඉල්ලනවා… මගියා කොන්දොස්තරගෙන් ඉතුරු ඉල්ලනවා. මගියා ළඟ කාසි නො තිබ්බොත් කොන්දොස්තරගෙ හිතට හරි නෑ. ඉතුරු නො ලැබුණොත් මගියගෙ හිතටත් හරි නෑ.

Read More

කුසීතකමට ඉඩ දෙන්න එපා

කුසීත කියල කියන්නෙ තමන්ගේ හිතේ හටගන්නා වූ අකුසල් ප‍්‍රහාණය කරන්නෙ නෑ කියන එක. අකුසල් වැඩෙන්න ඉඩ ඇරල තියෙනවා. ගහක් කොලක් වුණත් එහෙමයි. අපි ගනිමු නිදිකුම්බා වැවෙනවා. ඉඩ ඇරල තිබ්බොත් මොකද වෙන්නේ? පඳුරු දාල අපට ලේසියෙන් ගලවන්න බැරි විදිහට බෝ වෙලා යනවා.

Read More

රොඩු කිරිපිටි ප‍්‍රමුඛ වෙළඳ මායාවලින් අත්මිදෙමු

ළදරුවන්ගේ සහ ළමුන්ගේ බුද්ධි වර්ධනයට උපකාර කරන්නේ යයි මහා හඬක් නැංවූ කිරි ආහාර දැන් ඇත්තට ම ළදරුවන්ගේ සහ ළමුන්ගේ මාරයා බවට කරුණු ඔප්පු වෙමින් පවතිනවා නො වේ ද?

Read More

ප්‍රවේශමෙන් ! උගුලේ වැටෙයි

මුදල් ගෙවූ ළමයින්ගෙන් සහ තෝරා ගනු ලැබූ අනෙක් ළමයින්ගෙන් විදුරට විසුමක් නැත. දිනපතා පැයෙන් පැයට දුරකතන පණිවුඩ ලැබේ. මුලින් ඇවිටිලි. එන්න එන්න ම දැඩි කථා බහ බැණුම් දෝෂාරෝපණ විදුරට එල්ල වන්නට පටන් ගැනුණි. චරකගේ දුරකතන නිහඬ ය.

Read More

පෝරකය අභියස

මෙය තම පවුලට කරන ලද මහත් නින්දාවක් නිසා ඊට පළිගැනීමට තමාගේ ගිනි අවියකින් පාලිතට වෙඩි තබන බවත් පි‍්‍රයන්ත තර්ජනාත්මක ව කියා ඇත. වහා ම පොලීසියෙන් පිටත් ව ගිය පාලිත දියණියත් සොහොයුරියත් නිවසට ඇරලවා ආපසු කඩමණ්ඩියට ගියේ එන මඟ දී පි‍්‍රයන්ත අල්ලා ගැනීමට ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up