Author: Mahamegha

අනුත්තර පින්කෙත නමාමී…

කසාවතින් ගත සැරසූ නිකෙලෙස් උතුමන්ගේ රුව දැකීමත් ඉතා පියකරු ය. වෙනකක් තබා එවන් මුනිවරයන් වහන්සේලා ගැන සිහි කිරීමත් අප‍්‍රමාණ සැනසිල්ලකි. අස්වැසිල්ලකි. සන්සිඳීමකි.

Read More

‘අපේකම්’ අමතක කළ ‘අපේ සංවර්ධනය’ …

පර්යේෂකයන් වශයෙන් අපි වගා තාක්ෂණය ගැන සොයා බැලූවෙමු. එලෙස සොයාගත් තොරතුරු අප පිළිගත්තේ බටහිර සංකල්පවලට ගැළපේ නම් පමණි. වාස්තවික ලෙස ඔප්පු කළ හැකි නම් පමණි. බටහිර විද්‍යා සඟරාවක විද්වතුන් පිරිසකට පර්යේෂණ ක‍්‍රමවේදය සහ විද්‍යාත්මක කරුණු ඔප්පු කර පෙන්වීමට හැකි වූවා නම් පමණි.

Read More

සුන්දර මරණයක්..!

සතුටු කඳුළු පිරි දැසින් යුතු ව දෑත් එකතු කොට මම සාධුකාර දුන්නෙමි. අහෝ… මේ උතුම් බුද්ධ ශාසනය කොයිතරම් නම් සුන්දර ද! මුළු මහත් ලෝකය ම බියෙන් සලිත වන මරණාසන්න අත්දැකීම මේ තරම් සොඳුරු කළේ බුදුරජාණන් වහන්සේ ම නො වේ ද!

Read More

බැහැර කරලමු උපක්ලේෂයෝ

මේක උපක්ලේෂයක් කියල දන්න කෙනා තමන් තුළ උපක්ලේෂ තියෙනවා කියල දැනගන්න කොට, එයාට එ් උපක්ලේෂය දුරු කර ගන්න ආසාවක් ඉපදෙනව. එ් විදිහට උපක්ලේෂ දුරු කර ගන්න කැමති වෙන කෙනා එ් සඳහා වෑයම් කරනව. වෑයම් කරන කොට වීරිය ඉපදෙනව. අන්න එතකොට උපක්ලේෂය දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනව.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up