Author: Mahamegha

ආදී සිංහලුන් පිට දීප දේස ජයගත්තා

“ආදි කාලයේ සිට ම බත් නැති නම් ඒ වෙනුවට හෙරලි බතල තම්බා ආහාරයට ගැනීමට පුරුදු වී සිටියහ- ඔවුන් කොස් ගස හැඳින්වූයේ බත් ගස වශයෙනි- කොස් වාරයට ගමේ දැරියන් පුෂ්ටිමත්ව වැඩෙන බව ගැමියන්ගේ මතයකි”

Read More

පින වැඩි වෙන්නේ ශ්‍රද්ධාව මත ද? මුදල් මත ද?

“මනුස්ස ලෝකයෙන් ඉහළ ලෝකයකට යන්න ගුණ සම්පත් දියුණු කර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. භරණී ඉතා ම ඉවසීමෙන් නොගැටී සිටි ආකාරය ඉතා සුන්දරයි. එය දෙව්ලොව යාමට හොඳ සුදුසුකමක්.”

Read More

ලක්දිව රහත් මුනිවරු – 8

“සක් දෙවිඳු එය පිළිගෙන කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එකත්පසෙක සිට “ස්වාමීනී, තව්තිසා වැසි දෙවිවරු ඔබවහන්සේ දැකීමට කැමති වෙති. එබැවින් දෙව්ලොවට වඩිනු මැනවැ.”යි යාඥා කළේය.”

Read More

හොඳට නරකට දෙකට ම කට ය

“බොරු කීමෙන් වැළකීමට නම්, ‘මම ඇත්ත කථාකරන කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙකු කිසිසේත් ම රවටන්නේ නැති කෙනෙක් බවට පත්වෙනවා. යහපත් වචන කථාකරන කෙනෙක් බවට පත් වෙනවා.’ යන කරුණ හිතේ දැඩිකොට ගන්න ඕනේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up