Author: Mahamegha

ජීවිතය අලුතින් පටන් ගන්න… මේ වෙනස් වන්නට කාලය යි.

නමුත් මේ සම්පුර්ණ කාලය ම රාජාලියා ජීවත් වන්නේ නම් ඌට තම ජීවිතයේ ඉතා දුෂ්කර එක්තරා සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි උගේ මුළු ජීවිතය ම රඳා පවතින්නේ.

Read More

වීතරාගි උතුමන් සේවනය කළ රමණීය වන අරණ

මිහිතලය මත උපත ලබන සියලු ම සත්ව වර්ගයන්ගේ ජන්ම දායාදයක් වන ස්වාභාවික පරිසරයෙන් හුවාදක්නා වූ සෞන්දර්යාස්වාදය මානව වර්ගයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා ඉවහල් කොට ගත හැකි බව, ලෝකයට පෙන්වා දුන් අසහාය පරිසරවේදියාණෝ බුදුරජාණන් වහන්සේ ය.

Read More

ඤාති සංග්‍රහයේ යෙදෙමු

ලොව අන් අයට වඩා තම ලේ නෑයන් කෙරෙහි ලැදියාවක් ඇති වීම අප කාටත් පොදු කාරණයකි. එනිසා ම අපි ඇති හැකි පමණින් ඒ නෑයින් හට ඇපඋපකාර කරන්නට යොමු වන්නෙමු.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up