කළගුණ දන්නා සත්පුරුෂයෝ
සම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය තුන්ලොව මුණගැසෙන සත්පුරුෂ ධර්මය යි. මේ ධර්මය දියුණු කළ හැක්කේ ද සත්පුරුෂයන්ට ම යි.
Read Moreසම්බුදුරජාණන් වහන්සේ වදහළ ශ්‍රී සද්ධර්මය තුන්ලොව මුණගැසෙන සත්පුරුෂ ධර්මය යි. මේ ධර්මය දියුණු කළ හැක්කේ ද සත්පුරුෂයන්ට ම යි.
Read Moreසැබැවින් ම, නැකැතට කටයුතු කිරීමෙන් අභිවෘද්ධියට, සාර්ථකත්වයට පත් වීම නියතව ම සිදු වන්නේ නම් අප රට මේ වන විට ඉතා දියුණු මට්ටමක පවතින රටක් විය යුතු ය.
Read Moreබුදුරදුන් කැලණියට, නාගදීපයට, ශ්‍රී පාදයට සහ මහියංගණයට වැඩමවීම, දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම ඇතුළු බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා ඔහු කැලණියේ දී සිතුවමට නැගී ය.
Read MoreMay 10, 2017 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
භාෂාව සතු මෙම ප්‍රබල ශක්තියෙන් වඩාත් ඵල නෙළා ගත්තේ ජන කවියා ය. විශ්වයේ පහළ වීම ගැන කුහුලක් දක්වන ඔහු සිවුපදයේ හෙවත් කවියේ උපත ද ඒ හා සමඟ ම සිදු වී යයි අදහයි.
Read Moreබොහෝ බෞද්ධයන් ද සිතා සිටින්නේ මෙම උතුම් සිල්පද සුරැකිය යුත්තේ ජීවිතයේ අවසාන කාලයේ බව ය. ඔවුන් හට මේ ලැබුණු උතුම් මිනිසත් බවින් ඵල නෙළීමට නො හැකි වනු ඇත.
Read More
Recent Comments