උපයමු. රැක ගමු. සැප සේ වෙසෙමු.
බලවත් විදෙස් රාජ්‍යයනට ණයගැති වෙමින් ණය ආධාර මත ම රටෙහි ආර්ථිකය හසුරුවන්නට සිදු වූ යුගයක අපි ජීවත් වීමු.
Read Moreබලවත් විදෙස් රාජ්‍යයනට ණයගැති වෙමින් ණය ආධාර මත ම රටෙහි ආර්ථිකය හසුරුවන්නට සිදු වූ යුගයක අපි ජීවත් වීමු.
Read Moreනැසී වැනසී යන ඉඳුරන් කෙරෙහි කැමැත්තෙන් ආදරය කළොත් ඒ ඉඳුරන් නැසී වැනසීි යද්දි උපන් ආදරය ද වියැකී යාවි. එනිසා, ගුණ හඳුනාගෙන, ගුණයන්ට කැමැත්තෙන්, ඒ ගුණයන්ගේ වැඩී යාම – දියුණුව කැමැත්තෙන් උතුම් ගුණධර්මයක් ලෙසින් ආදරය පුරුදු පුහුණු කිරීම යි වටින්නේ…
Read Moreදුම්රිය බලාපොරොත්තු ව සිටින සිය ගණනක් මගීන් අතරේ වයසින් විසි වසරක් යැයි සිතිය හැකි තරුණියක් සබන් වතුර හෝ එවැනි දියරයක් සහිත කුඩා කුප්පියක් ද සිතුවම් කළ කුඩා උණ බටයක් ද රැගෙන අහසට සබන් බෝල පිඹිමින් සිටී. සුළඟේ පා ව යන සබන් බෝල හිම කැට වැදීම නිසා බිඳී යන විට අප්‍රමාණ සතුටක් ලබන්නා සේ ය.
Read MoreFeb 11, 2020 | ඔබේ දහම් ගැටළුව | 0
උතුම් බෝ රජාණන් වහන්සේලා අප වන්දනාමාන කළ යුත්තේ ශාස්තෘ ගෞරවයෙන් යුතුව බුදුගුණ මනසිකාරයේ...
Read Moreයහපත අයහපත හඳුනාගැනීමෙහි අදක්ෂ වූ රජතෙමේ බුදු සසුනට එරෙහිව ම කටයුතු කරන ලද්දේ ය. මේ නිසා උතුම් දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් රැකවරණය පිණිස රුහුණු රටට ගෙන යන ලද්දේ ය. වික්‍රමබාහු රජු මෙසේ කටයුතු කරන කල්හි එක් එක් රාජ්‍ය සීමාවන්හි පෙළගැසී සිටි සිටි එකිනෙකාගේ සේනාවන් ගම් නියම්ගම් කොල්ලකා ඒවාට ගිනි තැබූහ.
Read More
Recent Comments