තරු කැට ගැයූ සඳ වරුණාව
සසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද…? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි.
Read Moreසසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද…? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි.
Read Moreමැටි කළයක් බිඳුණු කල යළි එය පරණ ලෙස ම සැකසිය නො හැකියි. යමෙකු මියගිය කෙනෙකු වෙනුවෙන් හැඬීමත් නිශ්ඵල දෙයක්.
Read Moreමෙලොව ජීවත් වන මානව වර්ගයා අතුරෙන් වඩාත් ම සැප විඳින ජන කොට්ඨාසය වූ කලී පැවිදි පිරිස බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ගිහීසුඛ සූත්‍රයෙහි ලා දේශනා කොට වදාළහ.
Read Moreඒ සත්‍ය වූ, නිර්මල වූ ධර්මය ම භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට පනවලයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ.
Read Moreතථාගත ශ්‍රී සද්ධර්මය යනු හුදු ඇදහීම් මාත්‍රයක් නො වේ. අනුකරණ මාත්‍රයක් ද නො වේ. එතුළ පවත්නේ අනුපිළිවෙළින් වැඩී යන ප්‍රතිපදාවකි. පටන් ගත් තැන ම හෝ යම් දුරක් ගමන් කොට හෝ නැවතී සිටීමක් එහි නැත.
Read More
Recent Comments