Author: Mahamegha

නොපමා වූවෝ නොමැරෙති

“පින්වත් මහණෙනි, යම් දෙයක් හේතුකර ගෙන නූපන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදිනවා ද, උපන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණුවීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා ද මේ අප්‍රමාද සම්පත්තිය තරම් වෙන එකදු ධර්මයක්වත් මම දකින්නේ නැහැ.”

Read More

දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම

“දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්‍රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.”

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 ජුනි මස කලාපය

ස්වයං වින්දනයේ යෙදීම නම් වූ ක්‍රියාව දුගතියේ ඉපදීම පිණිස හේතු විය හැකි අකුසලයක් වන අතරම බොහෝ විට නීච අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ද ලක් වීමේ ඉඩ ප්‍රස්ථා විවෘත වන අවස්ථාවකි.

Read More

ශ්‍රද්ධාසුමන තෙරුන් වහන්සේ

උතුම් වූ ආර්ය තත්ත්වය ලැබීමට හේතුව කවර කරුණක් නිසාදැයි විමසද්දී ‘සජ්ඣායනා කරන ලද ධර්මය අසා දියෙහි පීනා ඇවිත් මත්ස්‍යයෝ පවා ඒ ශබ්දයෙන් සිත් පිනා ගියේ එයින් චුත වී පසුව උතුම් මෝක්‍ෂයට පැමිණෙන්නේ ය.’ යි වටහා ගත්හ.

Read More

ලොව උතුම් ම සැපය

පින්වත් මහණෙනි, මේ සැපයන් දෙකක් තියෙනවා. ගිහි සැපයත්, පැවිදි සැපයත් ය. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් පැවිදි සැපයක් ඇද්ද, එය තමයි අග්‍ර වන්නේ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up