වේළුකණ්ඨකී නන්දමාතාව
මේ වේළුකණ්ඨකී නගරයේ වසනා නන්දමාතා නම් උපාසිකාවෝ එදින පාන්දරින් ම අවදි වූවා ය. සම්බුදුරජුන්ගේ දහම් අසා ජීවිතාර්ථය ලබා සිටින ඇය, ඒ ශ්‍රී සද්ධර්මයේ කියැවෙන ගම්භීර දහම් අරුත්වලට බොහෝ සේ ඇලුම් කළා ය. එනිසා ම ඈ මේ හිමිදිරි උදෑසන ගම්භීර දහම් අරුත් ඇති පාරායන වර්ගයේ උතුම් දේශනා මිහිරි සරින් සජ්ඣායනා කරමින් සිටියා ය.
Read More
Recent Comments