02. වණ්ණුපථ ජාතකය
එදා මේ භික්ෂුව මගේ වචනය පිළිගෙන අත්නොහැර වීරිය කළා. හැමෝගෙම ජීවිත බේරුවා. දැන් මේ බුද්ධ ශාසනයක පැවිදි වෙලා කුසීතව ඉන්නවා. දුකසේ ඉන්නවා. අකුසලයට බර වෙලා ඉන්නවා. කුසල් අත්හැරලා ඉන්නවා. කලින් ආත්මයේ වීරිය කළේ වතුර ටිකක් ගන්නයි. මේ ආත්මේ වීරිය කරන්න තියෙන්නේ අමා නිවන ලබන්නයි.
Read More
Recent Comments