Author: Mahamegha

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන්….. (03 වන කොටස)

ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා!

Read More

ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ….

සැබැවින් ම, ඒ බුදුරජාණන් වහන්සේගේ දිවිමග මුළුමනින් ම අසිරිමත් ය. උන්වහන්සේගේ ජීවිතය මෙලොව පරලොව කිසිවෙකුගේ හෝ ජීවිතය හා සම කළ නො හැකි තවත් එවැනි ම, බුදුවරයෙකු හා සමඟ පමණක් සම කළ හැකි අසමසම දෙයක් විය.

Read More

‘අටුවා රසකතා’- සුළුගුළු උපාසකතුමා

උපාසකතුමා සිළුමිණ සෑය සමීපයට පැමිණි මොහොතේ රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්ත ශෛන්ධවයන් යෙදූ දිව්‍ය රථයකින් එක් දෙවියෙක් එහි පැමිණියේය.

Read More

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”

Read More

11. ලක්ඛණමිග ජාතකය

“හරි… මාත් දැන් කැපී පෙනෙන චරිතයක් ඇතිකරගන්න ඕනා. මාත් ඒකපුද්ගල රංගනයක යෙදෙන්නට ඕනා. තනි චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් ඇතිකරගන්නට ඕනා. එතකොට බොහෝ දෙනෙක් මට පැහැදේවි. බොහෝ ලාභසත්කාර උපදීවි. හැබෑට මං මේ වැඬේට ඉස්සෙල්ලාම පහදවා ගන්නේ කාවද….?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up