කුසලාකුසල කර්මයන්ගේ විපාක මැනැවින් විදහා දක්වන ඛල්ලාටිය ප්‍රේත වස්තුව
නිදුකාණෙනි, ඔබගේ අතින් මගේ අතට දෙන දෙය මට නො ලැබෙයි. පරිභෝගයට සුදුසු නො වෙයි. සම්මා සම්බුද්ධ ශ්‍රාවක වූ, කර්මඵල විශ්වාසයෙන් යුක්ත වූ, ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ඔබගේ පිරිස අතර සිටියි. ඔබ විසින් මට දෙන සළුව එම උපාසකතුමාට ලබා දී එම පින මා හට දුන මැනවි…
Read More
Recent Comments