මයිල්ල පර්වත විහාරස්ථානය
මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි.
Read MoreDec 9, 2017 | පුණ්‍ය චාරිකා | 1
මයිල්ල පර්වත විහාරස්ථානයේ දැනට ශේෂ වෙලා තිබෙන්නේ පුරාණ ගල් ලෙන් පමණයි. එහි කටාරම් කොටා තිබෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයිති බව කිව හැකියි.
Read MoreDec 8, 2017 | ඔබේ දහම් ගැටළුව | 0
නමුත් බුද්ධ ශාසනයක් තුළ සීල සමාධි ප්‍රඥා වඩන්නට නො හැකි වුවහොත් රැස් කළ පින අවසන් වී දෙව්ලොවින් චුතවූ පසු නිරය, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ පවා උපතක් කරා යන්නට පුළුවන්. එවිට යළිත් සසර දුකට ම වැටෙනවා.
Read MoreDec 8, 2017 | ඔබේ දහම් ගැටළුව | 0
කල්‍යාණමිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයන් ලැබීම තුළ දුසිල්වත් ජීවිත ගත කළ අය සිල්වත් වෙනවා.
Read Moreඅනික ඉතිං හැමදාම පන්සල් යන්න පුළුවනෑ. රාජකාරි, ගෙදර දොර වැඩ, දූ දරුවන්ගේ වැඩ අතරේ බණ භාවනාවට කොයින් ද වෙලාවක්?
Read MoreDec 7, 2017 | ඔබේ දහම් ගැටළුව | 0
මේ අනුව පැහැදිලි වන්නේ යමෙක් පෙර ජීවිතවල දී ක්‍රෝධ බහුල සිතින් යුතුව වසමින්, ක්‍රෝධ සහගත වචන කතා කරමින්, ක්‍රෝධ සහගත ක්‍රියාවන් කිරීම තුළ මිනිස් ලොව උපත කරා පැමිණෙද්දී විරූපී අවලස්සන කෙනෙකු වන බවයි.
Read More
Recent Comments