14. වාතමිග ජාතකය
“බලන්න මිත්‍රවරුනි, ඔය වාතමිග වර්ගයේ මුවෙක්. යම් තැනක දී මිනිසෙක් දැක්කොත් හත් දවසක් ඒ පළාතටවත් යන්නෙ නෑ. යම් තැනක දී තර්ජනයට ලක්වුනොත් මුළු ජීවිතේට ම ඒ පැත්තට යන්නෙ නෑ. මේ මුවා එබඳු හුදෙකලා සතෙක්. නමුත් බලන්න. රසයට ගිජුවීම නිසා මෙවැනි තැනකටත් ආවා නොවැ.“
Read More
Recent Comments