Author: Mahamegha

උඩුගං බලා….

“එතකොට මං ආසාවෙන් එකතු කළ කිසි දෙයක් මට දැන් ගෙනියන්න බැරි ද? එතකොට මං මරණින් පස්සේ ජීවිතේ සැපෙන් ඉන්නේ කොහොමද? මට වියදමට මුදල්, සැප පහසුව ඒවා කොහොමද මං උපයා ගන්නේ?”

Read More

ගෙවත්තක් වගා කරමු – කාබනික පොහොර යෙදීම

පසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය වෙනුවට රසායනික පොහොර ආදේශකයක් නො වේ. ක්ෂණික ප්‍රතිඵල සඳහා බොහෝ දෙනා භාවිත කළ ද රසායන පොහොර පසෙහි සමතුලිතතාව බිඳ දමන අතර පසෙහි ව්‍යුහය එන්න එන්න ම දුර්වල කරයි.

Read More

කට නිසා ලෙඩ කරන, ධමනි තුළ මළ බැඳෙන පිත්තඃස්නේහ (කොලෙස්ටරෝල්)

“දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ශාරීරගත කොලෙස්ටරෝල් නිවැරදි ලෙස ජීර්ණය කිරීමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර විධි පවතී. ඒ සඳහා ‘ආම පාචක ඖෂධ’ යොදන අතර එම ඖෂධ මගින් දියවීම ඇරඹෙන අහිතකර මේද කොටස් මෘදු විරේචන කර්ම සිදු කර මළමූත්‍රා හා දහදිය මගින් සිරුරෙන් පිට කිරීම සිදුවෙයි. “

Read More

ප්‍රමාද නොවව්. පසුව පසුතැවිල්ලට පත්වන්නට එපා!

“බුදුරජාණන් වහන්සේ වදාළා, ආරක්ෂාවට සිහිය තියාගන්න කියලා, රැකවරණයට සීලය තියාගන්න කියලා, පෝෂණයට ශ්‍රද්ධාව තියාගන්න කියලා, අවබෝධයට ප්‍රඥාව තියාගන්න කියලා, සටනට (මුහුණ දීමට) වීරිය තියාගන්න කියලා.”

Read More

සුජාත සිංහල දරු පරපුරක්

“වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන උදාර චින්තනය මත ගොඩනැගුණු ඒ ප්‍රෞඪ ඉතිහාසය ආදර්ශයට ගෙන අප නැවතත් ජාතික, ශාසනික වශයෙන් නැගීසිටින්න ඕනෑ. මේ දේ කරන්න ලොකු වීර්යයක් ඕන. ලොකු හයියක් ඕන. මේ වීර්යය සහ හයිය කියන්නේ අතේ, පයේ හෝ කටේ බලයට නෙමෙයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up