පින්වත් ස්වාමීන් වහන්ස, පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී නීත්‍යානුකූලව දෙවෙනි විවාහයකට එළැඹි පසුවද එම කලින් සහකරු හෝ සහකාරිය සමග සබඳතා පැවැත්වීමේදී එය වැරදිකාමසේවනයේ යෙදීමක් යටතට අයිති වෙනවාද? එයින් කිසියම් අකුසල කර්මයක් සිදුවේද?
“විවාහ වී සිට නීත්‍යානුකූලව වෙන් වූ පසු තමා කළින් විවාහ වූ සහකරු හෝ සහකාරිය සමඟ සබඳතාවයන් පැවැත්වීම වැරදි කාමසේවනයට අයිති වේ.“
Read More
Recent Comments