Author: Mahamegha

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17

“අපි මෙතෙක් කලක් ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාදය කියලානේ. ඒ වැරදීමක්ලු. හරි එක පටි-හි-ච්ඡ-සමුප්පාදය ලු. පටි කියන්නේ ඉනේ බඳින පටියට ලු. පටියට හිරවුණා වගේ කියලලු කියන්නේ. එහෙම නැතිව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ කියන එක නොවේලු.” මං ඒක කියපු ගමන් ආච්චි කොක්හඬ තලා හිනැහුනා. “හෑ… මොකාක්…”

Read More

16. තිපල්ලත්ථමිග ජාතකය

“මේ ජාතක කතාවෙන් නිසි ලෙස ශිල්ප ඉගෙන ගැනීමේ වටිනාකම ඉතාම හොඳින් පෙන්නා දෙනවා. ඕනෑම යහපත් දෙයක් හොඳින් ඉගෙන ගත් විට ඒ තුලින් ඉතා වටිනා ප්‍රයෝජන ලබන්න පුළුවනි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සෝවාන් වූ කෙනෙකු හඳුනා ගන්නේ කෙසේද? සෝවාන් වූ අයෙකුට මතු උපදින ආත්ම හත තුළ මනුස්ස ලෝකයේ උප්පත්තියක් ලැබෙනවා ද?

අපට එක එල්ලේ මාර්ගඵල ලැබූ අය හඳුනා ගැනීම දුෂ්කරය.

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙලෙස් සහිත සිතුවිලි ඇති වෙනවා. කොච්චර යටපත් කරගන්න හැදුවත් ආයෙ ආයෙමත් මතුවෙනවා. මේ හේතුවෙන් මං ලොකු අසහනයකින් පෙළෙනවා. එයට කළයුතු පිළියමක් පහදා දෙන්න.

එම සිතිවිලි කුසල් ද, අකුසල් ද කියා සිහියෙන් හඳුනාගත යුතුය. ඉන්පසුව එහි ආදීනව මෙනෙහි කළ යුතුය (කියවන්න විතක්ක සණ්ඨාන සූත්‍රය: ම.නි. 1).

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අනාගාමී උත්තමයන් තුළ සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ ද? නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔවුන් සුද්ධාවාස බ්‍රහ්මතල පහේ ම ඉපදිය යුතු ද?

අනාගාමී ඵලයට පත් ශ්‍රාවකයන් සියලු දෙනා ම පිළිවෙළින් ශුද්ධාවාස බ්‍රහ්මලෝක පහේම ඉපදිය යුතුයි කියා නියමයක් නැත.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up