Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, දන්දීමේදී තුන්සිත පහදවා ගතයුතුයි කියා පෙන්වා දෙන කාරණය පහදා දෙන්න.

“ඡළංගදාන නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දානය පිළිගන්වන පිරිස අවස්ථා තුනකදී තම සිත පහදවා ගැනීම, මහත්ඵල මහානිසංස ආනිශංස ගෙනදෙන බව පෙන්වා දුන් සේක.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ආනන්තරීය පාපකර්ම යනු මොනවාද? යම් හෙයකින් ආනන්තරීය පාපකර්මයක් සිදුවී ඇත්නම් ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ කෙසේද?

“ගිහි අයට හෝ සාමණේර පැවිද්දන්ට එම සංඝභේද ආනන්තරීය පාපකර්මය සිදුවීමට ඉඩක් නොමැත. එමෙන්ම දුෂ්ඨ සිතින් බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීමක් මෙකල සිදු නොවේ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අල්පේච්ඡ වීම යනු කුමක්දැයි පහදා දෙන්න.

“ධුතාංග අල්පේච්ඡතාවය, පර්යාප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ ප්‍රත්‍ය අල්පේච්ඡතාවය යනුවෙන් අල්පේච්ඡතා සතරක් තිබෙනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, රැකියා ස්ථානයේදී මුහුණදීමට සිදුවන අර්බුදවලට ධර්මානුකූලව මුහුණ දෙන්නේ කෙසේ ද?

“තමාගෙන් රැකියා ස්ථානයට හා එහි පිරිසට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාකොට ඉටුකිරීම සාර්ථකත්වයට හේතුවනවා සේ ම එය තමා රැස්කර ගන්නා පිනක් ද වෙනවා.”

Read More

ප්‍රඥා – සීල – සමාධි ද? සීල – සමාධි – ප්‍රඥා ද?

“මහරජාණෙනි, සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. සියලු කුසල් දහම් නොපිරිහෙයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up