flood

මේ ඔබගේ උපකාර අවැසිම මොහොතයි…

රුදුරු ගංදියෙන් මිදී අකුරට යන්නට වෙර දරනා සිසු දරුවන් වෙත පාසැල් නිළ ඇදුම්, සපත්තු,  පොත් බෑග්, පොත්, පෑන්, පැන්සල්, කවකටුපෙට්ටි, මකන, පාටපෙට්ටි ආදී උපකරණ ලබා දී ඔබටද සහයෝගය දැක්විය හැකියි…

ඔබගේ නොමසුරු වටිනා ආධාර ලබාදිය හැකි ස්ථාන –

  • මාලඹේ, පිට්ටුගල – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය (අමාවතුර අසපුව) – 071 295 55 59 / 071 296 66 69

  • නුගේගොඩ, විජේරාම – මහාමේඝ මාධ්‍ය ජාලය – 071 555 66 66