Category: යෝගාසන

යෝගාසන

ආසන නිවැරදි ව අනුගමනය කිරීම ඉතා වැදගත් ය. අඛණ්ඩව, හොඳින් පුහුණු කිරීමෙන් කිසිදු වෙහෙසක් නො මැති ව ආසනවලට ප‍්‍රවේශ වන්නට අවස්ථාව උදා වෙයි.

Read More

පද්මාසනය

පද්මාසනයේ දී පාද තබා ගනු ලබන ඉරියව්ව නෙළුමක පෙනුම ගෙන දෙයි. එම අර්ථය ඇති ව කමලාසන ලෙස ද හැඳින්වේ. පළමු ව තමාගේ සිරුර කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතු අතර තමා පුහුණු වීමට නියමිත ඉරියව්ව කෙරෙහි පැහැදිලි වැටහීමක් තිබිය යුතු යි.

Read More

සිද්ධාසනය

පරිපූර්ණ ඉරියව්ව (Perfect pose) හෝ විශාරද ඉරියව්ව (Accomplished pose) ලෙසින් ද හඳුන්වන සිද්ධාසනය, භාවනාවේ යෙදෙන අයට උචිත ඉරියව්වකි. සිරුර ඍජු ව තබන අසුනක් බැවින් ආනාපාන සති භාවනාවේ යෙදීමට ද යෝග්‍ය ආසනයකි. එසේ ම මෙම අසුන මහත කලවා සහිත තරබාරු පුද්ගලයන්ට පවා පුහුණු කළ හැකි ය.

Read More

බද්ධ කෝණාසනය

බද්ධ කෝණාසනය වැනි ආසන පුහුණු කිරීමෙන් ඔබගේ උකුළ විවෘත ව හා නිදහසේ පැවැත්විය හැකි වන අතර එනිසා පොළොව මත ඉතා පහසුවෙන් සහ ස්වභාවික ලෙස අසුන් ගැනීමේ හැකියාව උදා වේ.

Read More

සුඛාසනය සහ වීරාසනය

ඉහිල්වීමේ ඉරියව්වකි. මෙය පහසු ඉරියව්වක් වන අතර භාවනා කිරීමට අපේක්ෂිතව ඉහිල්වීම සඳහා ද භාවිතා කෙරෙන ආසනයකි. එමෙන්ම ශාස්ත‍්‍රීය භාවනා ඉරියව්වකි.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up