පින්වත් ස්වාමීන් වහන්ස, සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර භාවනාවේ දී “පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු” ලෙස ධාතු සතර මෙනෙහි කරන ලෙස දක්වා ඇති අතර මහා හත්ථිපදෝපම සූත්‍රයේ දී එක් එක් ධාතුවට අයත් කොටස් වෙන් වෙන්වත් පෙන්වා දී ඇත. ධාතු මනසිකාර භාවනාව වැඩීමේ දී කෙටියෙන් මෙනෙහි කිරීම ප්‍රමාණවත් ද? නැති නම් විස්තර වශයෙන් මෙනෙහි කළ යුතුදැයි කරුණාවෙන් පහදා දෙන්න.
මෙහි දී අප ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ගේ විවිධත්වය තේරුම් ගෙන තිබීම වැදගත් ය. මාතෘකා වශයෙන් ධර්මය...
Read More
Recent Comments