Author: Mahamegha

අපට ඇති අසිරිමත් පිළිසරණ..!

“පර්යාප්ති ශාසනය හෙවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය කිසිදු විකෘතියකින් තොරව, අඩුපාඩුවලින් තොරව අද දක්වා ම ජීවමානව අප රටෙහි ඉතිරිව තිබේ. මෙකල පිනෙන් අඩු, ප්‍රඥාවෙන් හීන වූ අපට ඇති එක ම පිළිසරණ ඒ පර්යාප්ති ශාසනය උගෙන මනාකොට තිසරණයෙහි පිහිටා සිටීම යි.”

Read More

පිනට ගරහන්නෝ අසත්පුරුෂයෝ ය

“උතුම් නිවන් මඟ වැඩීමෙන් උපදවාගන්නා පටිසම්භිදා, විමෝක්ෂ ආදී උතුම් ඤාණ ධර්මයන් ඇද්ද ඒ සියල්ලමත්, මහරහත්භාවය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය යන ශ්‍රේෂ්ඨත්වයෙන් අග තැන්පත් වූ සියලු යහපත උදාකරදෙන්නේ පිනයි… – (නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)”

Read More

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24

“බලන්ට පුතේ… බල්ලා කෙළෙහිගුණය දැක්වූ හැටි. ඒ වගේම නේ පුතේ තාපසයාත් එයැයිව මරන්ට ආපු සොරා ව සුවපත් කොරලා පිටත් කරවන්ට කොයිතරම් මෛත්‍රියෙන් වාසය කොරලා ද! ඒ නිසා පුතේ අපි කොහොම හිටියත් අපට සැබෑම යහපත සැලසෙන්නේ මේ ගුණධර්ම නිසා ම යි. ගුණධර්ම නැතිව මොනවා තිබුණත් ඵලක් නෑ පුතේ….”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, කුසල් කිරීමට, පින් කිරීමට ඇති ආසාවත් තෘෂ්ණාවක් නො වේ ද?

“යම් කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නේ ඒ පින ම යි. පින් කිරීම ගැන ම යි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනැ. ‘සැප’ කියා කියන්නේ පිනට ම යි.
– (ධම්මපදය)”

Read More

පේටකෝපදේසයෙන් උපුටා ගන්නා ලදී.

“මරණාසන්න අවස්ථාවෙහි විශේෂ අවබෝධයක් නොලද හොත් දෙව්ලොව උපතට පැමිණෙයි. දෙව්ලොවදී විශේෂ අවබෝධයක් නොලැබුවහොත් ධර්මාවබෝධය කෙරෙහි තමා තුළ ඇති දැඩි ඇල්ම හේතුවෙන්, ධර්මාවබෝධය කෙරෙහි ඇති සතුට හේතුවෙන් පසේබුදු බවට පත්වෙයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up