Author: Mahamegha

අසත්පුරුෂ භික්ෂුවකගේ ඇසුර නිසා වූ විපත

“පවිටු අදහස් ඇති, මා හට හිතවත් ව සිටි ඒ මහණගේ හිස මත මම දැන් සිටිමි. ඔහු ද ප්‍රේත අපායේ උපත ලබා මාගේ මෙහෙකරුවෙකු බවට පත් විය. ස්වාමීනී, මෙම වැසිකිළියේ අන්‍යයන් විසින් යම් අශූචියක් හෙළනු ලබයි ද ඒ අශූචි මට දවසක් දවසක් පාසා ආහාර වෙයි. මම ඒ අශූචි අනුභව කොට වර්චස් කරන්නේ ද ඒ මා හට හිතවත් ශ්‍රමණ ප්‍රේතයා දවසක් පාසා ඒවා ආහාරයට ගෙන ජීවත් වෙයි.”

Read More

මව්පියන් සහ දරුවන් අතර මෙතරම් ගැටුම් ඇයි?

“ජංගම දුරකතනය මෙන් ම නොයෙක් තාක්ෂණ උපකරණවලට සිර වී ඇති දරුවා ගැන ලොකු වැටහීමක් ද මාපියන්ට නැත. තරඟකාරී සමාජයේ නො දීම බැරි දෙයක් ලෙස සිතා දුරකතනය දරුවාගේ අතේ තබන්නේ ද මව්පියෝ ය. ඉන්පසු මැසිවිලි නගන්නේ ද ඔවුන් ම ය.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු ආකාරය පහදා දෙන්න. වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ එය කෙසේ සිදුකළ යුතුද?

“විශේෂයෙන් ම වර්තමානයේදී ඉන්ද්‍රිය සංවර කරගැනීමට නම් අසභ්‍ය චිත්‍රපටි, සටන් චිත්‍රපටි ආදිය නැරඹීමෙන් වැළකීම, කාම සඟරා කියවීමෙන් වැළකීම ඉතාම වැදගත්.”

Read More

කාමය දුගඳයි… බඹසර සුවඳයි…

“කාම රතියෙන් මත් වූවෝ නොයෙක් පවිටු දේ කරති. තම බිරිඳට වද දෙති. හිංසාවෙන් තෘප්තිමත් වෙති. පර අඹුවන්, පර පුරුෂයන් සොයා යති. පිරිමින්ට සම්මත ලෝකය අමතක වෙති. ගැහැනුන්ට සම්මත ලෝකය අමතක වෙති. අවිවාහකයන්ට කුමර, කුමරි බව අමතක වෙති. අසම්මතයේ – අධර්මයේ යෙදෙති. මේ කාමයේ ගන්දස්සාර බවයි.”

Read More

පුතා බිලි ගත් ගැට ගැසූ පඬුර

“හාමුදුරුවනේ මට බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න හිතෙනවා.” තාත්තා ඒ විදිහට කිව්වා. වැඩිවියේ පසුවෙන ඔහු අනෙක් අය දිහා බලලා ඇස්වල කඳුළු පුරෝගෙන “මේ අයටත් ඒ විදිහට ම හිතෙනවලු හාමුදුරුවනේ ළඟකදි ඉඳලා.” ඔහු නැවත හඬමින් මේ විදිහටත් කිව්වා. “අපේ ලොකු පුතා…”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up