Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, ධාර්මිකව, එකිනෙකාට ආදරයෙන්, පින් දහම් කරමින් ජීවත් වෙන ස්වාමියෙකු සහ බිරිඳක් මීළඟ භවයේදී ද එක්වීම සඳහා කළයුත්තේ කුමක්ද?

“මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිරී සම සීලයෙන් යුක්තව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපිද තමන් කැමති වූ පංචකාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කරති. – (සමජීවී සූත්‍රය – අං.නි. 2)”

Read More

අහෝ මෝහයක රඟ…!

“ඔබ දුෂ්ටයාවත් ‘මගේ’ කරගත්තා. වීරයාවත් ‘මගේ’ කරගත්තා. මෝහයෙන් මුළා වුණා. නැටුම්, ගැයුම්, ප්‍රේම ජවනිකා නැරඹූ ඔබ ඒ සියල්ලමත් සුභ වශයෙන්, අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ‘මගේ’ කරගත්තා. නොනවත්වා ම සිහි කරමින් රාගයේ ම බැසගත්තා.”

Read More

ගල් ලෙනක සිර වූ තායිලන්ත ළමා පාපන්දු කණ්ඩායම

“කිලෝ මීටර 3ක් දුරින් දරුවන්ගේ බෑග් හා සපත්තු හමු විය. ගලවා ගැනීමේ මෙහෙයුම් තව තවත් ශක්තිමත්ව හා සංවිධානාත්මකව සිදු කරන්නට විය. ජාත්‍යන්තර මට්ටමින් රටවල්, සංවිධාන, ධනවතුන්ගෙන් උදව් උපකාර හා දිරිගැන්වීම් ගලා එන්නට විය. බොහෝ දෙනා දැන් දරුවන් ජීවත්ව සිටිනවා යන අදහස අතහැර මළ සිරුරු හෝ ලැබේවි යන අදහසින් සොයන්නට වූහ.”

Read More

ලාභ රත්තරන් – කෙටි කතාව

“දින විසිඅටක දඹදිව වන්දනා ගමන නිමවා නායක හිමියන් ආපසු වැඩම කරන විට බොහෝ දේ සිදුව තිබිණි. පන්සල් බිමේ සුදු වැලි පාර පුරා ම රෝද පාරවල් විය. බෝධීන් වහන්සේගේ පහළ අතු කොඩි බරින් වැලි මළුව තෙක් ම නැමී තිබිණි. යමක් සිදුවී ඇත. ඒ කුමක්දැයි සිතා ගැන්ම නායක හිමියන්ට අසීරු විය.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? – 07 කොටස

“මෙතරම් ලේඛනගත හා ඉතිහාසගත සාක්ෂි තිබිය දී, ආනන්ද බෝධිය වැනි ජීවමාන සාධක පවා තිබිය දී, සැවැත්නුවර යනු ලංකාවේ රිටිගල යැයි පවසන අමූලික ආර්යෝපවාද මුසාවාදයට නොරැවටෙත්වා! සැබෑ සම්බුදු පුදබිම් සැදැහැයෙන් වන්දනාමාන කොට පින් රැස්කර ගනිත්වා!”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up