Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, ලෝක විනාශය ගැන අපි තේරුම් ගතයුත්තේ කෙසේද?

“මෙසේ මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යහ. (ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා) හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අස්ථිරයහ. (ඒවං අද්ධුවා භික්ඛවේ සංඛාරා), හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්වැසිලි රහිතයහ.”

Read More

නිවනට මඟ කියන ඉන්ද්‍රිය සංවරය

“මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්‍රිය අසංවර ව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලුත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇස නමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා.”

Read More

ධර්මයෙන් ගොඩ නැගුන සොඳුරු ජීවිතයක අරුම – අනගාරික ධර්මපාලතුමා

“එතුමන් තුළ තිබූ අසීමිත දහම් ගෞරවයත්, අසීමිත වූ සීල ගෞරවයත්, අපරිමිත වීර්යයත්, මනා ලෙස පුහුණු කළ ඉවසීමත්, සසරේ බොහෝ සේ දුක් විඳින සත්වයන් කෙරෙහි තිබූ ඉමහත් අනුකම්පාවත්, අපමණ මෙත් සිතත් නිසා ශ්‍රී ලංකාව සහ දඹදිව තුළත් මුළු ලෝකය පුරා ඕනෑම රටක වුවත් එඩිතරව කේසර සිංහයෙකු සේ….”

Read More

ඔබත් නින්දා අපහාස නිසා දුක් විඳින කෙනෙක් ද?

“වර්තමානයේ ද ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක මෙවැනි අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවනු ඇත. එහි දී ඇතැම් විට ඇතැම් අය නින්දා අපහාස විඳ දරා ගනු නොහැකිව සියදිවි නසා ගනිති, සිහිවිකල් කර ගනිති, මිනීමැරුම් කල කෝලාහලවල පැටලෙති, මත්වතුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති, භයෙන් තැතිගැනීමෙන් පීඩාවෙන් ජීවත් වෙති.”

Read More

අධිතක්සේරුව බැහැර කොට කලණමිතුරු ඇසුරේ වාසය කරන්න

“දිය බිඳක් හොයාගන්න වටපිට ඉගිලෙන්නට සිතලා අත්තටු ගැසුවා. එක්වර ම විසල් අඳුරු ඡායාවක් තමා වසා පැතිරුන බව ඈ දුටුවා. ඈ ඉහළ අහස දෙස බැලුවා. ගොදුරු සොයා ගුවන සරණ විසල් රාජාලියෙකු ඈට කුරුමාණම් ගන්නා බව තේරුම් ගත් කැට කිරිල්ල ගුරුවර අවවාද සිහි කළා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up