Author: Mahamegha

නන්දක ප්‍රේත වස්තුව

“පින්වත් යක්ෂය, මහා සුළඟක් හමන විට හරයක් නොමැති බොල් ගසාගෙන යන්නාක් මෙන් මගේ ළාමක දෘෂ්ටි නැමැති බොල් ඔබගේ ධර්මය නමැති සුළඟේ හරිමි. බුදුරජුන්ගේ සස්නෙහි සිත අලවමින් මිථ්‍යාදෘෂ්ටි නමැති විෂ වමාරා දමමි.” යනුවෙන් තෙරුවන් සරණ ගිය රජු ප්‍රේතයා අමතා සතුටින් පවසන්නට විය.”

Read More

වැදගතෙක් වන්නට වැදගත් ම දේ…

“ගෞතම බුදු සසුන අතිශයින් ම වැදගත් ජීවිත ගත කළ සැබෑම වැදගත් ගිහි පැවිදි උතුමන්ගෙන් පිරී ඉතිරී ගිය සත්පුරුෂයන්ගේ තෝතැන්නකි. සමාජය විසින් නොවැදගත් යැයි සම්මත වූ ජීවිත ගෙවූ බොහෝ දෙනෙක් ජීවිතයට සැබෑම වැදගත්කමක් එක් කර ගත්තේ ගෞතම මුනිරජාණන් වහන්සේගේ මහා කරුණාවෙනි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ ළඟම ඤාතියෙකු රෝගාතුර වී මරණාසන්න වී සිටින විට ඔවුන්ගේ පරලොව යහපත පිණිස ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ කෙසේද?

“අද කාලයේ බොහෝ දෙනෙකුට අවබෝධයෙන් පිහිටපු තෙරුවන් සරණක් නැත. හරියාකාර සීලයක් ද නැත. ධර්ම ඥානයෙන් සිටින්නේ ඉතා දුර්වල මට්ටමක ය. ශාස්තෘන් වහන්සේ ගැන ද අවබෝධයක් නැත. එවන් කෙනෙකුට නම් ගිලාන සූත්‍රයේ පෙන්වා දුන් අයුරින් ධර්මයෙන් පිහිටක් සලසා ගත හැකිද යන්න ගැන සැක සහිතය.”

Read More

තීරණය ඔබ සතුයි!

“මං ඇස් දෙක ඇරියා…. හ්ම්ම්… මං ඉන්නේ ඇඳ උඩ. අනේ මං හීනයක් ද දැක්කේ? ඒත් මං තාමත් භය වෙලා. ඇඟ සීතල වෙලා. නෑ… මං භය වෙන්නේ මොකටද? මං බුදු ගුණ සිහි කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා භයක්, තැතිගැනීමක් ඇති වූ විට බුදු ගුණ සිහි කළ විට ඒ භය පහ ව යන බව.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අපි අකැමති පුද්ගලයින් සමග එකට සිටින්නට සිදුවූ විට මහත් මානසික පීඩාවක් දැනේ. එය මඟ හරවා ගන්නේ කෙසේද?

“අප්‍රිය අමනාප පුද්ගලයාගේ වුවද තිබෙන්නා වූ දෝෂයන් මෙනෙහි නොකොට ඔහු තුල යම් පමණ හෝ යහපත් ගුණයක් ඇත්නම් එය ම මෙනෙහි කළ යුතුය. පුද්ගලයන් පිළිබඳව මධ්‍යස්ථව උපේක්ෂාව උපදවා ගැනීම ද කළ යුතුය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up