Author: Mahamegha

තිසරණයේ ගුණ පැහැදිලිවැ, සවිස්තරවැ, මනාවැ, දක්වන තිසරණාලංකාරය හෙවත්, ත්‍රිවිධ රත්නාවලිය

“මෙතැකින් සාධුජන මන පුබුදනු පිණිසැ රචිතැ තිසරණාලංකාරය හෙවත් ත්‍රිවිධ රත්නාවලිය නිමියේ යැ. ත්‍රිවිධ රත්නාවලියේ අනුහසින් සිහලදීපයට සෙත් වේවා…!”

Read More

Slaves of Desire

“Desire is our master, and we do its bidding. When we eat something tasty, desire orders us to eat more, which we do. When we see something beautiful, desire tells us to take it. We may steal or lie or kill to make it ours.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සූත්‍ර දේශනා කියවන විට ධර්ම මාර්ගයේ කළ යුතු බොහෝ දේවල් ඇති බව හැඟේ. කොතනින් පටන් ගත යුතු ද කියා නොවැටහේ. මේ සඳහා කළ යුත්තේ කුමක් ද?

“මේ අංගයන් සතර පුහුණු වීමට මූලික පදනමකුත්, ඊට අදාළ ගුණධර්මත් අනිවාර්යයෙන් ම ධර්මයේ හැසිරෙන කෙනාට තිබිය යුතුයි.”

Read More

මායාවෙන් වැසුණු තනිකම

“ඒ මැරෙන මැරෙන හැම කෙනාට ම දරුවෝ හිටියා. දෙමව්පියෝ හිටියා. එක්කෝ බිරිඳක්, ස්වාමියෙක් හිටියා. සහෝදරයෝ හිටියා. අඩුම ගාණේ නෑයෙක්, යාළුවෙක් හරි හිටියනේ… ඒ අය අකමැතිව ඉද්දී ම යි මෙයා මැරුනේ. ලෝකයක් පින් දුන්නත් යාඥා කළත්… ආයුෂ ඉවර නම් යන්ට එපැයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up