Author: Mahamegha

විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් මෙන්න……!

“සමහර ප්‍රශ්නවලට විසඳුමක් නැත. මමත් මේ ගැන බොහෝ සේ සිතුවෙමි. එසේ සොයන මා හට ප්‍රණීත දහම් පර්යායක් කියවන්නට ලැබිණි. එහි විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් තිබිණ. “සෑම ප්‍රශ්නයකට ම විසඳුමක් තිබේ ය” යන වදන දැන් මට අහක දැමිය නොහැක.”

Read More

අසිබන්ධක සූත්‍රය

“මහා ජනයාගේ ආයාචනා හේතුවෙන් හෝ ස්තුති හේතුවෙන් හෝ ඔහු වටා ඇඳිලිබැඳ වැඳ පැදකුණු කිරීමේ හේතුවෙන් හෝ ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදීවිද? ස්වාමීනී, මෙය නොවේමය.”

Read More

සොඳුරු යුග දිවියක් කැමති ඔබට…

“ඉස්සර විවාහ වෙනතුරු ස්ත්‍රීහු, පුරුෂයෝ සියලු ලිංගික කටයුතුවලින් වැළකුණහ. කුමර කුමරි බඹසර කියා කියන්නේ එයට ය. ඒ අය ව දෙවියෝ ද රැක්කහ. ඒ අය විවාහ වූ විට පවුල් අවුල් වුණේ නැත. පින්වන්ත දරුවන් ලැබුණි. විවාහ ජීවිත අති සාර්ථක විය. ඒ අය අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුෑහ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, තරුණ තරුණියන් වන අප ධර්මයේ හැසිරෙමින් ආර්ථිකමය වශයෙන් ද දියුණු වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන්න.

“තමන් විසින් උපයන ලද ආදායම දැනගෙන (ආයඤ්ච භෝගානං විදිත්වා), තමන් විසින් කළ යුතු වියදම ද දැනගෙන (වයඤ්ච භෝගානාං විදිත්වා), ‘මේ අයුරින් කටයුතු කළොත් මාගේ වියදම ඉක්මවා ආදායම පවතිනවා’ “

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පහන් පූජා කිරීම ප්‍රඥාව උපදවා ගැනීමට උපකාර වනවා ය කියා මතයක් සමාජයේ පවතිනවා. මෙය සත්‍යක් ද?

“බුදු ගුණ මනසිකාරය සිදු කරමින් ආමිස පූජාමය වශයෙන් පින් රැස්කර ගත හැකියි. එනමුත් ප්‍රඥාව ඇති වීමට නම් ධර්මයට අනුව නුවණින් විමසීම අත්‍යවශ්‍යයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up