සාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ…
“බෝධිසත්වයන් වහන්සේ සියල්ල හැරදා එසේ වැඩියේ තමන් වහන්සේගේ විමුක්තිය සඵල කර ගැනීම සඳහා පමණක් නොවේ. මේ ගොරතර සසරේ ඉපදෙමින් මැරෙමින් අනවරත භව ගමනක යෙදී දුක් විඳින අප සියලු දෙනා ඉන් මුදා ගැනීම සඳහා ය.”
Read MoreApr 6, 2019 | සුභාවිත ගී විවරණ | 0
“බෝධිසත්වයන් වහන්සේ සියල්ල හැරදා එසේ වැඩියේ තමන් වහන්සේගේ විමුක්තිය සඵල කර ගැනීම සඳහා පමණක් නොවේ. මේ ගොරතර සසරේ ඉපදෙමින් මැරෙමින් අනවරත භව ගමනක යෙදී දුක් විඳින අප සියලු දෙනා ඉන් මුදා ගැනීම සඳහා ය.”
Read MoreApr 2, 2019 | ලක්දිව රහත් මුනිවරු | 2
“එසේ ය මෑණියනි, නමුත් වෙනදාට වැඩිය මුහුණ බැබළුණේ ය. ඉඳුරන් ප්‍රසන්න ය.” යැයි ඇය කීවා ය. තෙරුන් වහන්සේ එදා රහත් ඵලය ලැබූ බව උපාසිකාව එයින් තේරුම් ගෙන “දියණිය, ඔබේ සොහොයුරා බුදු සසුනෙහි නොකලකිරෙන්නේ ය. මහණදමෙහි ඇලෙන්නේ ය. මපුතු පැවිදි කිස මුදුන්පත් කර ගත්තේ ය.”
Read MoreApr 2, 2019 | ඔබේ දහම් ගැටළුව | 0
“බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත තුළ එකිනෙකාට ප්‍රිය වචනයෙන් කතා නොකිරීම, දුස්සීල වීම, එකිනෙකාගේ යහපත් කැප කිරීම අගය නොකිරීම, එකිනෙකාගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කම් නොදීම, සුළු කරුණකදී පවා කේන්ති ගැනීම ආදී දුර්වලතා නිසා නොයෙක් ආරවුල් හට ගනී.”
Read More“ඉතා සුළු කලක් මනුලොව ජීවත් වී ඉක්මනින් ජීවිතය අවසන් ව පොළොවට පස් වී යන ජීවිතයකට උරුමකම් කියමින් අළු හා දැලි පමණකුත් ඉතිරි නොකරමින් අනිත්‍යතාවයට ගොදුරු වන මේ මහ පොළොව වෙනුවෙන් කුමට නම් අරගල කරන්නෙමු ද?”
Read More“නාරජුට දහම් දෙසා යළි දෙව්රම වෙත වැඩම කරන්නට සූදානම් වන මොහොතේ නාරජු බුදුරජුන්ගෙන් වන්දනා කිරීමට යම් වස්තුවක් ලබා දෙන්නැයි වැඳ වැටුණේ ය. එවේලේ ගං ඉවුරෙහි සම්බුදු සිරිපා සටහනක් තබා බුදුරජුන් නැවත වැඩම කළ සේක. ඒ සිරිපතුල දිය රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු විවෘත වේ.”
Read More
Recent Comments