සිදත් සඟරාව
“සිදත් සඟරාව දැනට අප සතුව පවතින පැරණි ම ව්‍යාකරණ ග්‍රන්ථය වුවද එය පද්‍යකරණයෙහි නියුක්ත ආධුනිකයින්ට ද ව්‍යාකරණ පිළිබඳ උපදෙස් සපයන කෘතියක් ලෙස සැලකිය හැකි ය. ගද්‍ය නිර්මාණයන්ට ද සිදත යොදා ගත හැකි ය.”
Read More“සිදත් සඟරාව දැනට අප සතුව පවතින පැරණි ම ව්‍යාකරණ ග්‍රන්ථය වුවද එය පද්‍යකරණයෙහි නියුක්ත ආධුනිකයින්ට ද ව්‍යාකරණ පිළිබඳ උපදෙස් සපයන කෘතියක් ලෙස සැලකිය හැකි ය. ගද්‍ය නිර්මාණයන්ට ද සිදත යොදා ගත හැකි ය.”
Read More“අප තෝරා ගත යුත්තේ බුද්ධ රාජ්‍යයේ ශ්‍රාවකයන් ලෙස සමඟි සම්පන්න ව ජාතික ඉලක්කයක් වෙනුවෙන් එක්සත් වීම යි. ඒ ජාතික ඉලක්කය නම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය යි; මන්ද සිංහල ජාතිය නම් වූ ශිෂ්ට සම්පන්න සංස්කෘතික ප්‍රවාහයේ ශක්තිමත් පදනම සම්බුද්ධ ශාසනය ම වන නිසාවෙනි.”
Read More“භයෙන් අගතියට යෑම – අපි හිතමු ඔබ කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක් කියලා. දවසක ඔබටත් වඩා පළපුරුදු ඇති, දක්ෂ සේවකයෙක් ඒ ආයතනයට බඳවා ගන්නවා. එතකොට අපේ හිතට විශාල භයක් ඇති වෙනවා, ‘මට තියෙන තනතුරු, ලාභ සත්කාර මේ පුද්ගලයා විනාශ කරාවී’ කියලා.”
Read More“ඒත් අද…. කුමන අරුමයක් ද… පින්වත් ආර්යයන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් අපට පින ගැන අසන්නට ලැබුණා. සෑයක් තනවන්නේ කුමන අරමුණකටදැයි අසන්නට ලැබුණා.”
Read More“කෙනෙකුගේ පෞරුෂත්වය පළමුවෙන් ම වැඩෙන්න පටන් ගන්නේ තෙරුවන් සරණ යාම තුළයි. එවිට ඒ කෙනා පරඬැලක් මෙන් හතර අතට විසි වෙන කෙනෙක් නො වේ.”
Read More
Recent Comments