Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, දැන් මතක ශක්තිය පිරිහෙනවා. එයට කුමක් කළ යුතු ද?

“යම් විටක කාමරාගයෙන් පෙරළී ගිය සිත් ඇතිව, කාමරාගයට යටවූ සිතින් වාසය කරයි නම්, උපන් කාමරාගයෙන් නිදහස් වීමත් ඒ ආකාරයෙන් ම නොදනියි නම්, ඒ මොහොතේ තමන්ගේ යහපතත් ඒ අයුරින් ම නොදනියි. නොදකියි. අනුන්ගේ යහපතත් නොදනියි, නොදකියි.”

Read More

A Wakeup Call Out of the Blue

“shock of waking up to the reality of suffering is called saṃvega in Pāli. Saṃvega is the spiritual emotion welling up with great force within a person when he or she is jolted, shocked by the realities of life; after the initial shock, comes a burning desire to overcome suffering”

Read More

ඔලුබක්කෝ – වෙසක් කෙටි කතාව

“නැහැ, ඒක දිග එකක්. හරි. කෝච්චියක්. අපි ගියේ කතරගම. කොහොමහරි සෑහෙන දුරක් ගියාට පස්සෙදි අපි මුහුදට සමීපවයි ගියේ. ඒ යත්දි තමයි මහ වතුර පාරක් ඇවිත් කෝච්චියෙ හැපුනෙ. අපිට මොකක්ද වුණා. මහ කළුවරක්. අපි කෑ ගැහුවා.”

Read More

වෙසක් සඳේ සිසිල විඳින ආර්ය ශ්‍රාවිකාව

“බෞද්ධ අම්මා කෙනෙකු ලෙස දරුවන්ට යම් ගුණයක් පුරුදු කරන අදහසින් සැරසිලි භාවිත කරන්න උත්සාහ කරන්න ඕන. වෙනත් පෝයට වඩා වෙසක් පෝය වැදගත් වන්නේ ඇයි? කියා දරුවන්ට කියා දෙන්න ඕන.”

Read More

ඔවුහු අභියෝග ජය ගත්හ…!

“තමන්ට අහිමි දේවල් හමුවේ සිතින් ද කයින් ද කඩා වැටීම කා හටත් ඉතා පහසුවෙන් සිදු කරන්නට පුළුවනි. එහෙත්, අහිමි දෙය ගැන සිතීම පසෙක තබා, හිමි දෙයින් සාර්ථකත්වය වෙත ගමන් කිරීමේ අභියෝගය භාර ගැනීම දුෂ්කර වූවක්.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up