Author: Mahamegha

පසු තැවෙන්න එපා! – පව් නැති කර ගන්න විදිහක් මෙන්න…

“ත්‍රිපිටකාගත සැබෑ ශ්‍රී සද්ධර්මය ම අහන්න ඕන. ඇදකුද නොසොයා, තමා තුළට පමුණුවා නුවණින් විමසනකොට ප්‍රඥාව උපදී. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ධර්මය අහන කෙනා මේ අර්බුදයෙන් ගැලවීමක් ලබයි.”

Read More

ලෝකෝපකාරය

“අයුක්තිය, අධර්මය යම්කිසි සමාජයක රජ කරන විට, මේ විපත දකින මධ්‍යස්ත උගත් ජනයා අනුකම්පාවෙන් කකියන හදවතින් සමාජය සුමගට හැරවීම උදෙසා තමන්ගේ ශක්තිය පාවිච්චි කිරීමට පෑන භාවිත කරති. අපේ සාහිත්‍යයට විටින් විට උපදේශ පොත් එක්වන්නේ මේ නිසා ය.”

Read More

සම්බුද්ධත්වය හා ගෞතම බුදුරජාණන් වහන්සේ

“මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේට මනුලොව මවු කුසක උපදින්ට මේ සුදුසු කාලය යි. සදෙව් ලෝවාසීන් හා මනු ලෝවාසීන් සසර ගමනින් එතෙර කරවීම පිණිස මනුලොවට වැඩමවීමට අපි ඔබ වහන්සේට ඇරයුම් කරමු.”

Read More

ප්‍රඥා, සීල, සමාධි ද ? සීල, සමාධි, ප්‍රඥා ද?

“ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා සීල, සමාධි, ප්‍රඥා තුන ඇති වුණා නොව සීල, සමාධි, ප්‍රඥා නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සැදුනේ. භාග්‍යවතුන් වහන්සේ ධර්ම මාර්ගය වැඩෙන ආකාරය ඉතා පැහැදිලිව ‘ජටා සූත්‍රයේ දී’ මෙසේ පෙන්වා දී තිබෙනවා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up