Author: Mahamegha

ථූපාරාම වංශය

“ස්වාමීනි, ශාස්තෘ ධර්මයන් කොපමණ ද?” එවිට “අසූ සාරදහසක්” බව පිළිතුර වූ කල්හි අශෝක අධිරජු “එක් සුධර්මයකට එක් විහාරයක් කරවන්නෙමි.” යැයි පවසා ඒ සඳහා අනූ සය කෙළක් ධනය වෙන් කරවී ය.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, දානමය පින්කමක් සිදුකිරීමේදී එහි ආනිශංස අඩුවීමට හේතුවෙන කරුණු මොනවාද?

“දානය පිළිගන්වන දායක පක්ෂය තුළ ද දානය දෙන්නට පෙර සිට ම සිත පහදවා ගැනීම, දානය පූජා කරන විට සිත පහදවා ගැනීම, දානය පූජා කළාට පසුවත් හිතේ ප්‍රසාදය ඇති කරගැනීම යන කරුණු තුන පහදවා නොගෙන දන්පැන් පුදන්නේ නම් රැස්වන ආනිසංස අඩු වී යනවා.”

Read More

අමෘතාවහ නම් වූ බුත්සරණ

“මෙම ග්‍රන්ථයෙහි කතෘතුමන් වන්නේ විද්‍යාචක්‍රවර්ති නම් මහා පඬිවරයෙකි. සිංහල ස්තූපවංශය ද ‘සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත’ නම් කෙනකු විසින් කරන ලද්දකි.”

Read More

ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භික්ෂූන් වහන්සේලා

“පැවිදි වී බොහෝ කල් ගත කළ (චිරරාත්‍රඥ) භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය – සාරිපුත්ත මහරහතන් වහන්සේ”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up