ගිමන්හලක යටගියාව
ගෘහ නිර්මාණ ශිල්පීන් මවිතයට පත්කළ නිමැවුමක් වූ මේ ගිමන්හලේ ලී කණු, බාල්ක, යට ලී ඇතුළු කැටයම් නිර්මාණ, ඇම්බැක්කේ දෙවොලටත්, ශ‍්‍රී දළදා මාළිගාවටත් පමණක් දෙවෙනි වන බව ඉතිහාසඥයන්ගේ මතයයි.
Read Moreගෘහ නිර්මාණ ශිල්පීන් මවිතයට පත්කළ නිමැවුමක් වූ මේ ගිමන්හලේ ලී කණු, බාල්ක, යට ලී ඇතුළු කැටයම් නිර්මාණ, ඇම්බැක්කේ දෙවොලටත්, ශ‍්‍රී දළදා මාළිගාවටත් පමණක් දෙවෙනි වන බව ඉතිහාසඥයන්ගේ මතයයි.
Read MoreOct 17, 2013 | THE DIGEST OF DHAMMA | 0
There is a reason – for everything to be
Nothing happens without a cause – that’s the reality
When cause ceases away – effect ends to be
That is the teaching – of the Buddha ever Supreme.
Oct 16, 2013 | අපරාධයක තීන්දුව | 0
ගුරුවරයා නිදහසට කියා ඇත්තේ දැරිය ඩෙස්ක් එකක කකුල පැටලී වැටෙන්නට ගිය බවත් , වැටෙන්නට යාමේ දී එම ශිෂ්‍යාව තමා අල්ලා ගත් බවත් ය. මේ අනුව ශිෂ්‍යාව තමා අල්ලා ගැනීම සිදු වූයේ ඇයගේ කකුල පැටලී වැටෙන්නට යන අවස්ථාවේ දී යැයි ගොතන ලද බොළඳ නිදහසට කරුණ අධිකරණය අවඥාවෙන් යුතු ව ඉවත දමා ඇත.
Read MoreOct 13, 2013 | දිවි මඟට පහන් ටැඹක් | 0
අනිත්‍ය දෙයක් හටගන්නේ හේතු නිසා. හේතු නිසා හටගන්නා වූ ඒ දේ, හේතු සකස් වෙවී තියෙන කල් පැවති පැවතී තියෙනවා. හේතු සකස් වීම නිරුද්ධ වුණාම ඒක නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය මත තමයි මේ ලෝකය තියෙන්නේ.
Read MoreOct 9, 2013 | THE DIGEST OF DHAMMA | 0
it is extremely necessary to emphasize that Buddhism does not permit violence and war under any circumstances and there is nothing that can be called a “just war” according to Buddhism – which is only a false term used to justify and excuse hatred, cruelty, violence and massacre.
Read More
Recent Comments