Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය යුගල වශයෙන් සතරක් ද පුද්ගල වශයෙන් අටක් ද වේ යනුවෙන් පවසනවා. මෙහි අර්ථය පහදා දෙන්න.

“ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සඳහන් වන සෑම තැනක ම සඳහන් වෙන්නේ “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පුරුෂ යුගල වශයෙන් සිව් නමක් ද, පුරුෂ පුද්ගල වශයෙන් අට නමක් ද වන්නේය” යනුවෙනි”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සත්පුරුෂයන් හඳුනාගන්නේ කෙසේද?

“පස් පවින් දුරු වූ තැනැත්තා හටත්, ශ්‍රද්ධාවන්ත, පවට ලැජ්ජා ඇති, පවට බිය ඇති, බහුශ්‍රැත, වීර්යවන්ත, මනා සිහිය ඇති, ප්‍රඥාවන්ත තැනැත්තා හටත්, දස කුසල් උපදවා ගත් තැනැත්තා හටත්, සත්පුරුෂයා යැයි කියයි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, උදෑසන අවදි වීමේදී හා රාත්‍රී නින්දට යාමේදී ධාර්මික සිතුවිලි ඇති කරගැනීමට උපදෙස් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

“රාත්‍රී නින්දට පෙර තුනුරුවන් සිහිකොට පිරිත් සජ්ඣායනා කොට දෙවියන්ට ද පිං අනුමෝදන් කර නින්දට යෑමට පුරුදු වීමෙන් ධාර්මික රක්ෂාවරණයත්, සුවබර නින්දත් මෙන්ම සුවසේ අවදි වීමේ අවස්ථාවත් උදාකර ගත හැක.”

Read More

රට දැය සසුන නැගූ සිංහලේ රජවරු – 02

“උත්තිය රජතුමාගේ නව වෙනි රාජ වර්ෂයේ දී, උපසම්පදාවෙන් පනස් නව වසරක් වස් ඇති, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවූ, ලක්දිව භික්ෂූණී සංඝයා බිහිකොට වදාළ, සංඝමිත්තා මහරහත් තෙරණියත් පිරිනිවන් පා වදාළ සේක.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, මිත්‍යාදෘෂ්ටියට අයත් දේ මොනවාද? එය දුරුකරන්නේ කෙසේද?

“ධර්මයේ සඳහන් පරිදි මෙම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇති වන්නට හේතුවන්නේ අනුන්ගෙන් අසන්නට ලැබෙන අධර්මයත් (පරතෝ ච ඝෝසෝ), ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත්ය (අයෝනිසෝ ච මනසිකාරෝ).”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up