Author: Mahamegha

නො සිඳී එළිය ගලනා ගුරු තරුව නුඹ ම ය

‘‘පුතේ… නැගිටලා පන්තියට ම ඇහෙන්න කියවන්නකෝ ඔයාගෙ රචනාව …” දැරිවිට හීන්දාඩිය දැම්මා. රචනාව ලිව්වෙ නෑ කිව්වොත් ගුරුතුමා සැර කරයි, දඬුවම් කරයි කියලත් හිතුණා. වෙන කරන්න ම දෙයක් නැති තැන පොතත් අරන් හිට ගත්තා. මාතෘකාවට ගළප ගළපා ඇය දැන් රචනාවක් ගොත ගොතා කියවනවා….

Read More

පිය උරුමයේම සැරිසරන්න

ඔන්න එකපාරට අපේ හිතේ යම්කිසි ආශාවක් හටගන්නවා කියමු. එතකොට ඒ ආශාව කැමැත්තත් එක්කනේ තියෙන්නේ. ඒ කැමැත්ත මැඬලන්න වීර්යයක් ඕන. ඒකයි කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ. වීර්යයෙන් හා නුවණින් ඇලීම් ගැටීම් දෙක දුරුකොට තමයි මේ සතර සතිපට්ඨානය පුරුදු කරන්නට තියෙන්නේ.

Read More

යටගියාවක අසිරිය ගෙනහැර පෑ ලූම්බිණියේ බොදු උරුමය

මායාදේවි විහාරයේ මධ්‍යයෙන් ආරම්භ කළ ඔවුන්ගේ කැණීම්වලින් සොයාගන්නට ලැබුණේ දැනට නටඹුන්ව ඇති ගඩොලින් කළ ඉදිකිරීම්වලට පෙර මෙම ස්ථානයේ දැවයෙන් කළ, පියස්සක් රහිත ඉදි කිරීම් පැවති බවයි.

Read More

බුද්ධිමතා මහ උළු ගෙදරට

තම බිරිය බලා රෝහලෙන් පිටත් ව තම වාහනය වෙතට ආ බණ්ඩාරට පුදුම එළවන අයුරින් වසර 3කට පසු යළි සෞම්‍යා මුණ ගැසුණි. සබඳතාව අලූත් විය. නුගේගොඩ ප‍්‍රදේශයෙන් ඇනෙක්ස් එකක් කුලියට ගෙන සෞම්‍යා එහි නවත්වා දෙවැනි පවුල හොර රහසේ නඩත්තු කරන්නට බණ්ඩාර පියවර ගත්තේ ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up