Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, අනුන්ට අණවින කොඩිවින ආදියෙන් පීඩා කිරීමේ ආදීනව පහදා දෙන්න. මගේ ම ඤාතීන් කරන එවැනි දේ නිසා මම පීඩා විඳිමින් සිටිමි.

“එම නිසා අණවින-කොඩිවින කරන අයට සිදුවන්නේ ද අන් අයගේ අණවින කොඩිවිනවලට හසු වී පීඩාවට පත් වීමට සිදු වීම ය. එමෙන් ම මරණින් මතු දුගතිගාමී වී බලවත් දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වේ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, රෝගීන්ට උපස්ථාන කිරීම විශාල පිනක් බව අසා ඇත්තෙමි. නමුත් ඇතැම් රෝගීන්ට උපස්ථාන කිරීම හරිම අසීරුයි. රෝගියෙක් උපස්ථාන ලබන්නට සුදුසු වන්නේ කොහොමද? යම් රෝගියෙකුට පහසුවෙන් උපස්ථාන කිරීමට හා ඔහු සුවපත් වීමට නම් එම ගිලන් කෙනා කරුණු පහකින් සමන්විත වියයුතු බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එම කරුණු මේවායි.

“යහපත කැමති වූ ගිලානෝපස්ථායකයා හට වැඩෙන රෝගය වැඩෙන බව හෝ සංසිඳෙන රෝගය සංසිඳෙන බව හෝ වශයෙන් රෝගයෙහි සැබෑ වූ ස්වභාවය පවසන්නේ වෙයි.”

Read More

බ්‍රෙඩ් ඔම්ලට්

“පැතලි හැන්දක් ගෙන බිත්තර මිශ්‍රණයේ ද දෙපැත්ත දමමින් පාන් පෙත්තෙහි හොඳින් බිත්තර මිශ්‍රණය තවරා ගන්න. දැන් එය රත් වූ සෝස් පෑන් එකට දමා පියනකින් වසා ගන්න.”

Read More

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් බුදුබණ

“ලීයෙන් හදපු පුංචි පහුරකට නැගලා මහ මුහුදේ යන කොට ඒක ගිලිලා යනවා. අන්න ඒ වගේ තමයි, කුසීත අයව ආශ්‍රය කරන කොට යහපත් ජීවිතයක් තියෙන කෙනා වුනත්, ඒකෙන් ගිලිලා යනවා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up