Author: Mahamegha

කවුද අපට වැඩියෙන්ම ආදරේ..?

‘ආදරය’ කියන මාතෘකාවේ තියන ජනප‍්‍රියභාවය නිසා මේ වන විට ආදරය දැඩි වාණිජකරණයකට හසුවෙලා. අධික මිලකට අලෙවිවන තත්ත්වයට පත්වෙලා. අපි බොහෝ විට අඬන්නෙත් ආදරය නිසා. ඒ වගේම හිනා වෙන්නෙත් ආදරය හින්දමයි.

Read More

තරගය, ජය සහ පරාජය

තරගයක දී ජයග‍්‍රාහකයන් දෙදෙනෙකු බිහි වන්නේ නැත. එක් අයෙක්, එක් කණ්ඩායමක් හෝ එක් පාර්ශවයක් ජය ලබන අතරේ අනෙක් තරගකරුවන් පරාජිතයන් බවට පත් වේ. ජයග‍්‍රාහකයෙකු නොමැති පරාජයක් හෝ පරාජිතයෙකු නොමැති ජයග‍්‍රහණයක් අපට මුණ ගැසෙන්නේ නැත.

Read More

කෘෂි රසායන තහනම් කිරීම සහ වකුගඩු රෝගය

අප කළ අධ්‍යයනයේ දී එම ප‍්‍රදේශවල පසෙහි අධික කැඞ්මියම්, ඊයම් සහ ආසනික් ප‍්‍රතිශතයක් දක්නට ලැබුණි. මෙයට හේතුව කෘෂිකර්මයේ දී අධික රසායන පොහොර සහ කෘෂි රසායන යෙදීම ය. පානීය ජලය දුෂණය වී තිබිණ. අධික සංඛ්‍යාවක් වකුගඩු රෝගවලට මෙය හේතුවක් විය හැක.

Read More

ගෞතම බුද්ධ රාජ්‍යයේ මහ රජුන් සරණ යමු

ලොව එදා මෙදා තුර බිහිවූ නො බිඳිය හැකි, අභියෝග කොට ජය ගත නො හැකි මහා රාජධානිය නම් එ් බුද්ධ රාජ්‍යය ම යි. මිනිසෙකුට තබා දෙවියෙකුට, බඹෙකුට, මාරයෙකුටවත් පරදවාලිය නො හැකි මහා රජුන් නම් එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම යි.

Read More

මළ ගිය ඇත්තන් උදෙසා සොහොනක් වෙනුවට ගසක්

හෙළ බොදු ජීවන පෙවෙත වඩාත් අරුත් ගන්වමින් මළගියවුන් හා බැඳුණු අපූරු පිළිවෙතක නියැළුන පිරිසක් ගැන අපට අසන්නට ලැබුණේ 2014 වර්ෂයේ නොවැම්බර් මස
18 වනදා. එ් අම්පාර දිස්ත‍්‍රික්කයේ දී. එදා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට අමුතු ම ආකාරයේ පින් කටයුත්තක් සිද්ධ වුණා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up