Author: Mahamegha

සීලයෙන් පිරිසිදු වෙන්නට ‘කැමති වන්නේ නම්’

ලෝකයෙන් අපට පෙන්වා දෙන්නේ, යටහත් පහත් භාවය කියන්නෙ නිදහස අවුරන දෙයක් හැටියටයි. නීච දෙයක් හැටියටයි. සන්සිඳීම නැති කරන දෙයක් හැටියටයි. එ්ත් ධර්මය තුළ හාත්පස වෙනස් ගුණයක් උපදවන්නට යටහත් පහත් භාවය හේතු වෙනවා.

Read More

වැසී තිබුණු සිරි සදහම් – යළි මතුවූ සැටි මනරම්

මුළු මහත් භූමිය හා රාජ්‍යය දෙවියන් විසින් හා පැරණි රජවරුන් විසින් සිරි සම්බුදු සසුනට පිදූ දේශයක බුදු දහම මොන ම බලවේගයකටවත් යටපත් කරලිය නො හැකි බව ලක් ඉතිහාසය විසින් වරින් වර සනාථ කොට ඇත. දඹදෙණි යුගයේ සිට පොදු ජන හද බැඳ ගත් ධර්ම සාහිත්‍යයක් පහළ වීම එහි ඵලයක් වශයෙන් සිදුවූවකි.

Read More

පුද්ගල සංවර්ධනය ඇතිකරවන බුදු දහම

රාග, ද්වේෂ, මෝහ ආදි මානසික දුබලතා නිසා සිත රෝගී කරවයි. සිත පාලනය කර ගැනීමට අපහසු වේ. එවැනි රෝගී තත්ත්වයන් උදාකරන දුබලතා අඩුවීම නිසා සිත නිරෝගී වෙයි. වරදට පෙළඹීමේ හැකියාව පාලනය කර ගැනීම දක්‍ෂතාවයකි.

Read More

උගුරට හොරා බෙහෙත් දීම

ඔබටත් මටත් වෛද්‍යවරයා ප‍්‍රතිජීවක ලබා දෙන්නේ රෝගී වූ විට ප‍්‍රතිකාරයක් වශයෙනි. එහෙත් ගොවිපළ සතුනට ප‍්‍රතිජීවක ලබා දෙන්නේ රෝගී වූ නිසා නො වේ. රෝග වැළඳේ යයි සැකයට ය. ඉතා ඉක්මනින් සිරුරු බර වර්ධනය වීම සඳහා ය. එනිසා සත්ව ගොවිපළවල ප‍්‍රතිජීවක ලබා දෙන්නේ නීරෝගී සතුනට ය.

Read More

කුමක් ද මේ ශාපය..?

තම රාජ්‍ය කාලය තුළ දී, සමාව දිය නො හැකි ආකාරයේ අත්වැරදීම් රාශියක් සිදු කළ වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු ඉන් නො නැවතී හිතා මතා ම තම රජ පෙළපතට නැවතීමේ තිත තබා… ඉන් ද නො නැවතී, විසඳිය නො හැකි ජාතික ගැටලූවක් ද අනාගතයට ප‍්‍රක්ෂේපණය කළේ ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up