Author: Mahamegha

බඹසර නිසා බේරුණු කතාවක්…

“මේ උතුම් බුද්ධ වචන ඒ දිව්‍ය පුත්‍රයා තේරුම් ගත්තේය. අවබෝධ කළේය. උතුම් සෝතාපන්න ඵලයට පත් විය. යාන්තං මේ මඩ වගුරෙන් ගැලවිනි. උත්තම බ්‍රහ්මචරියාවේ මනා ව පිහිටියේය. දැන් කෙසේ නම් සිල් පළුදු වන්න ද?”

Read More

ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවන කාන්තාව

“ඇය බොහෝ දුකක් වින්දත් ඒ සෑම දුකක් ම ඇය දරුවන් වෙනුවෙන් අමතක කරනවා. හරි පුදුමයි ඇය ස්වාමියා, දරුවන් වෙනුවෙන් විඳින දුක් කන්දරාව. ඒ අම්මා දස මාසයක් දරුවෙකු කුස හොවාගෙන අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ දුකේ ස්වභාවය තවත් අම්මා කෙනෙක් පමණයි දන්නේ.”

Read More

ආයතන අනිත්‍ය භාවනාව

“ආයතන හය තුළ මනාකොට සිහිය පිහිටුවා ගැනීමේදී එයා දකිනවා අනිත්‍ය වූ ආයතන හයක්. ඇතිවීම නැතිවීම දකිනවා. ඒවා කිසිවක් මම කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මාගේ ආත්මය කියල සලකන්නෙ නෑ.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, විකෘති කාමාශාවන් සහිත නිතර මානසික අසහනයෙන් පෙලෙන කෙනෙකු එම තත්ත්වය පාලනය කර ගැනීමට කළ යුත්තේ කුමක් ද?

“ඉන්ද්‍රියයන් අසංවර වන, විකෘති කාම ආශාවන් ඇති කරවන, අසභ්‍ය චිත්‍රපටි, කාම සඟරා ආදිය බැලීමෙන්, කියවීමෙන් වළකින්න.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ පවුලේ අය පවා මාව නොසලකා හරින බවක් මට දැනෙනවා. එයින් බලවත් කණගාටුවක් සහ ඔවුන් කෙරෙහි වෛරයක් ද මා සිතෙහි හටගෙන තිබනවා. එවැනි අවස්ථාවකට මා මුහුණ දිය යුත්තේ කෙසේ ද?

“එම නිසා ඔබට අන් අයගේ සැලකිල්ල සෙනෙහස නොලැබෙන්නේ ද කර්මානුරූපව නිසා ඒ ගැන කණගාටු වී හෝ තරහ සිත් ඇතිකර ගැනීම නොව කළ යුතු වන්නේ ඉවසීම සහ මෛත්‍රිය පුරුදු කිරීම යි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up