Author: Mahamegha

ස්වයංවින්දනය

සමහර අයට නම් මේ කතා ජුගුප්සාජනක කතා වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් සඟවගෙන සිටීමෙන් සමාජයේ ජීවත් වෙන ගැලවෙන්න පුළුවන් කෙනාට යහපතක් වෙන්නෙ නෑ. මේ සිද්ධිය දන්න දන්න හැමෝටම කියන්න. පුළුවන් තරම් මේ ග‍්‍රහණයන්ගෙන් ගලවගන්න උත්සාහ කරන්න. විශ්වාස නො කරන අය ගැන කරන්න දෙයක් නෑ. එයාලා අමනුෂ්‍ය ග‍්‍රහණයේ ම ඉඳල මැරිලා ගිහින් ඒ අය අතරෙ ම උපදීවි.

Read More

වඳිමු බැතියෙන් සතර දළදා

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවේ පළමු පහසින් අනුත්තරීය වූ එ් සුගත තථාගත දළදා වහන්සේලාට අප මෙසේ නමස්කාර කරමු.

Read More

ඔබත් පිවිසෙන්න ඒ නිදහසේ මාර්ගයට

මේක හරි පරණ පාරක්. බොහෝම පරණ පාරක්. ඉස්සර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කළෙත් මේ පාරෙයි. ආන්න ඒ පාරෙයි මම ගියේ. ඉස්සර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු ඒ පාර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up