Author: Mahamegha

ලක්දිව එක්සේසත් කළ අපේ රජවරු – 01

“මේ ආකාරයෙන් ආක්‍රමණිකයන් නැමැති කටු කොහොල් හරවා ලංකා භූමිය පිරිසිදු කොට ධාතුසේන කුමරු ව්‍ය. ව. 461 දී රාජ්‍යත්වයට පත් වූ අතර ලක්දිව එක්සේසත් කළ තුන්වන රජු ලෙස මේ රජු ඉතිහාසයට එක් විය.”

Read More

ඉතා රසවත් සහ ඉතාමත් මිහිරි පුහුල් දෝසි.

“පුහුල් යනු ශරීරයේ විෂ නසන මනා හැකියාවක් ඇති එළවළුවකි. අද අපි හදන්නේ පුහුල් වලින් ඉතා රසවත් වගේම මිහිරි ගතියෙන් යුතු දෝසි හදන ආකාරය ඉගෙන ගන්නයි.”

Read More

සඟ බත වැළැක්වූ ප්‍රේතයා.

“එසේ සිල්වත් වුවත්, උගත්කම් ඇතත් එක වචනයක් වරද්දා ගැනීමෙන් මම ප්‍රේතලෝකයට පැමිණියෙමි.” යි ප්‍රේතයා කී ය. “ඒ තෙරුන් කුමන වචනයක් වරද්දා ගත්තා ද මම දැනගන්නට කැමැත්තෙමි. එය මට කියව.”

Read More

ලක්දිව රහත් මුනිවරු – 9

“මේ උපාසකයා මගේ දෙමාපියන් ද නො වේ, සහෝදර සහෝදරියක් ද නො වේ, ලේ ඥාතියෙක් ද නො වේ, අඩුම තරමින් කලින් දැකපු මිතුරෙක් ද නො වේ. ඒ වුණත් මම සිල්වත්, ගුණවත් යැයි සිතා මෙසේ මහත් උත්සාහයෙන් දානය දුන්නේ ය. ඔහු හට වැඩි ආනිශංසයක් ලබා දීමට නම් කෙලෙස් රහිතව මේ දානය වැළඳිය යුතුයි.”

Read More

මේ ඇරඹෙන්නේ සොඳුරු සිරිපා සමයයි

ලෝකයා නො දත් මහානුභාවයක් අහසේ ද පොළවේ ද පිහිටා ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වූ මේ රට සුරකින බව සැදැහැවත් දෙව් මිනිසුන් දනී. මේ උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹෙන්නේ එ් මහානුභාවය අපට උරුම කළ, අටෝරාශියක් මඟුල් ලකුණින් සුසැදි සම්බුදු සිරිපා කමල සිත් සේ වන්දනා කරන අසිරිමත් සමය යි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up