Author: Mahamegha

දහම් කැඩපතින් සුන්දරත්වය දකිමු

සාමාන්‍යයෙන් ස්ත්‍රී අපගේ ජීවිතය අකුසල් බහුල ජීවිතයක්. ස්වභාවයෙන් ම ස්ත්‍රිය අහංකාරයි. ස්වභාවයෙන් ද්වේෂයෙන් යුක්තයි. ඒ තමන්ගේ සසර ගමනේ කළ කුසල් අකුසල් අනුවයි. ඒ වගේ හිතක් තිබෙන කෙනෙක් මේ බුද්ධ දේශනාව ගළපාගෙන දහම් කැඩපත තුළින් තමන් දෙස බලන්න පටන් ගත්තොත් ඇය ජීවිතේ දිනනවා.

Read More

අසුභය වඩන්නෝ මනා කොට බඹසර රකිත්…

නුවණැත්තන් විසින් මේ කය ගැන නොයෙක් අයුරින් ගර්හා කරත්. අසුභය වඩන්නෝ මනා කොට බඹසර රකිත්. වර්තමාන සත්වයා ශරීර පිටුපස දුවන්නේ අසුභය නොදත් නිසා ම නො වේ ද? මේ කය පැය කිහිපයකට වරක් පිරිසිදු නොකරන්නේ නම්, ගඳ නොගසන්නේ ද?

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, අතීතයේ තමන්ගෙන් සිදු වී තිබෙන අකුසල් සිහි වී සිතෙහි පසුතැවීම ඇති වන විට එය දුරු කරගන්නේ කෙසේ ද?

“යහපත් ලෙස සීලයේ පිහිටා මෛත්‍රිය ආදී සතර බ්‍රහ්ම විහරණ දියුණු කරගන්න උනන්දු විය යුතු බව අපගේ ශාසතෘන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, තම හිතමිතුරන් පින්කමක් කරන විට එය අනුමෝදන් වීමට සිතෙහි අකැමැත්ත ඇති වේ. එය දුරු කර ගන්නේ කෙසේද?

“අන් අය කරන දානමය පිනක් අනුමෝදන් වීම තුළ තමාට යහපත උදාවෙන අයුරු “කාලදාන” නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පිරිසක් අතර වාසය කරන විට සමඟිය රැක ගැනීම පිණිස කළ යුතු දේවල් ගැන පහදා දෙන්න.

“තමන් ඉදිරියේ හිටියත් නැතත්, එකට වාසය කරන පිරිස කෙරෙහි, මෛත්‍රී සහගත වචන භාවිතා කිරීම පිහිටලා තියෙන්න ඕනෑ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up