Author: Mahamegha

තිස්සභූති රහතන් වහන්සේ

“ස්වාමීනි, මට රෝගයක් උපන්නේ ය. මට එයට පිළියම් කර ගන්නට හැකියාවක් නැත. ඔබවහන්සේ මා කෙරෙහි අනුකම්පා කොට අද දහවල් ඉගැන්වීමත්, සවස ඉගැන්වීමත් නැවැත්වුව මැනව. හෙට උදෑසන ඉගැන්වීම මා පැමිණියත්, නැතත් කළ මැනව. රෝගයට පිළියම් කර ගන්නට හැකි වුවහොත් නැවත එන්නෙමි.” යි පවසා වනයෙහි වසන මලයවාසී සංඝරක්ඛිත තෙරුන් වහන්සේ වෙත වැඩියේ ය.

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, උත්සව අවස්ථා වලදී මත්පැන් පානය නොකිරීම නිසා එහි සිටින පිරිස් අතර සමච්චලයට ලක්වේ. ඇතැම් විටකදී ඔවුන්ගෙන් සිදුවන බලපෑම නිසා එහිදී මත්පැන් පානය කිරීමට ද සිදුවේ. එවැනි අවස්ථා වලදී ධර්මානුකූලව කටයුතු කරන්නේ කෙසේද?

මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයෙන් තමනුත් වැළකී, අන් අයවත් ඉන් වළක්වාලන ලෙසයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ.

Read More

අර්ථවත් මිතුදමක අර්ථවත් වෙන්වීම

සසරේ බොහෝ කලක් මිතුරා ලෙස පැමිණිය, සොහොයුරා ලෙස පැමිණිය, රජු ලෙස පැමිණිය, ආචාර්යවරයා ලෙස පැමිණිය, මේ ජීවිතයේ සසරින් නිදහස් කරන්ට අනුකම්පාවෙන් ධර්මය පෙන්වා දුන් ශාස්තෘන් වහන්සේගෙන් නැවත කිසි දිනක නොදකින ලෙස – මුණ නොගැසෙන ලෙස ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ වෙන් විය.

Read More

ලුණු දෙහි අච්චාරු

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී” මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up