පිළිම වහන්සේලාට වන්දනා කිරීම තුළින් පිනක් රැස් වේ ද? පහදා දෙන්න.
ආනන්ද මාහිමියන් මූලික වී ආනන්ද බෝධිය රෝපණය කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට වන්දනාමාන...
Read MoreFeb 10, 2020 | ඔබේ දහම් ගැටළුව | 0
ආනන්ද මාහිමියන් මූලික වී ආනන්ද බෝධිය රෝපණය කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට වන්දනාමාන...
Read MoreFeb 9, 2020 | ඔබේ දහම් ගැටළුව | 0
විශේෂයෙන්ම ඉතා භක්තියෙන් දළදා කරඬුව වැඩම වූ ”රාජා” වැනි හස්තිරාජීන් මහානීය පින් රැස් කළා. සුදු අධිරාජ්‍යවාදීන් ලංකාවේ සිටි දළ ඇතුන් 12000 ක් පමණ ඝාතනය කොට තිබෙනවා. සත්ව හිංසාවේ යෙදුණේ, අද අපට මානව හිමිකම් සහ සත්ව අවිහිංසාව උගන්වන්නට හදන ඒ පර සුද්දන් සහ ඔවුන්ට කත් ඇද්ද කළු සුද්දන්ගේ පරණ පරපුරයි.
Read Moreඅන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!
Read MoreFeb 6, 2020 | ඔබේ දහම් ගැටළුව | 0
භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී සෝතාපන්න වීම පිණිස පවතින අංග 04 ක් හෙවත් සෝතාපත්ති අංග මෙලෙසින් පෙන්වා වදාළා. 1. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, 2. සද්ධර්ම ශ්‍රවනය, 3. යෝනිසෝමනසිකාරය, 4. ධර්මානුධර්ම ප්‍රතිපදාව
Read Moreතාම ඒ දරු සම්පත මව්කුසකට වැඩලා නෑ. ඒත් අපගේ රජ්ජුරුවෝ උදාර අදහස් ඇති පුතෙක් පත පතා සඟ රුවනට දන්පැන් පුදනවා. ඇස් දෙක වගේ සිල් රකිනවා. තිසරණය හදවතින් ම වැළඳගෙන, යහපත් ය යහපත් ය සිතෙන හැමදේම කරනවා.
Read More
Recent Comments