Author: Mahamegha

සම්බුද්ධ දේශනා තුළ ගණ පිහිටුවීමක් නොමැත

දෙදහස් වසරක් තිස්සේ කලින් කල බැබළෙමින් වැසෙමින් පැවත ආ සම්බුදු දහම විවිධ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි නිසා මෑත යුගයේ නැවත වරක් පොදු ජනයා වෙතින් පමණක් නොව උගතුන් වෙතින් ද ඈත් වීමේ ලකුණු පහළ වී තිබේ.

Read More

ඔබේ දහම් ගැටලුව – 2017 ජූලි කලාපය

මෙහි දී අප තේරුම් ගත යුතු තවත් වැදගත් කරුණක් වනුයේ සැබෑ මග ඵලලාභී උතුමන් තමන් උපදවා ගත් මාර්ග ඵලයන් ප්‍රකට නො කොට නිහතමානී ව අල්පේච්ඡතාවය නම් වූ උතුම් ගුණය තුළ ම තම ජීවිතය ගත කරන බව ය.

Read More

එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු…!

 “එසේ නම්, අපට වැරදී තිබෙන්නේ ම ශ්‍රේෂ්ඨ වූ ධර්මය මත ගොඩනැගුනු ජීවන සම්ප්‍රදායක තතු අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස නූතනය වෙත ගෙන එන්නට අප අසමත් වූ නිසාවෙන්…”

Read More

සියලු බිය නසාලන මෙතෙක් අප නො ගිය මග…

මේ තුන් බියට මව්පියන් මුහුණ පාද්දී ම යි, දරුවන් මුහුණ පාද්දී ම යි, ඒ තුළින් එකිනෙකා අහිමි වෙමින් යද්දී ම යි, එය වැළැක්විය ද නො හැකි ව තිබෙද්දී ම යි ‘අහිමි වීමේ බිය’ සිත් තුළ උපදින්නේ.

Read More

සැබැවින් ම ‘මම’ කාගේ ද?

ඒ කොටස් සියල්ල ම අයත් වනුයේ ඔබටවත්, මටවත් නොව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට වන අතර එම කොට්ඨාසයන්ගේ පැවැත්මත්, වැඩීමත් තිීරණය වනුයේ කර්ම, චිත්ත, සෘතු, ආහාර යන සිව් වැදෑරුම් කරුණු පදනම් කොටගෙන ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up