Category: Uncategorized

පැවිද්දෙකු සිවුරු හැරයාම බුදු සසුනෙහි දෝෂයක් ද?

“ඉදින් මහරජාණෙනි, යම් කිසිවෙක් එම ශ්‍රී සද්ධර්ම ජලාශය වෙත ගොස් ස්නානය නොකොට කෙලෙස් සහිත ව ම සිවුරු හැර යළි ලාමක ගිහි බවට වැටෙයි නම් නුවණැති ජනයා ගරහන්නේ ඔහුට ම ය.”

Read More

සම්බුද්ධ දේශනා තුළ ගණ පිහිටුවීමක් නොමැත

දෙදහස් වසරක් තිස්සේ කලින් කල බැබළෙමින් වැසෙමින් පැවත ආ සම්බුදු දහම විවිධ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි නිසා මෑත යුගයේ නැවත වරක් පොදු ජනයා වෙතින් පමණක් නොව උගතුන් වෙතින් ද ඈත් වීමේ ලකුණු පහළ වී තිබේ.

Read More
Loading

Recent Videos

Loading...

Newsletter Sign Up