Author: Mahamegha

06. දේවධම්ම ජාතකය

තමන්ව ප්‍රධාන කොට, වැදගත් කොට, උතුම් කොට, නුවණැත්තෙකු කොට කල්පනා කරලා ලැජ්ජාව උපදවා ගන්ට පුළුවනි. මං මෙහෙම කෙනෙක්. මං වගේ කෙනෙකුට මෙවැනි ලාමක දේවල් කරන්ට වටින්නේ නැහැ නොවැ කියල….

Read More

04. චූළසෙට්ඨි ජාතකය

දවසක් චූලසෙට්ඨි තුමා රාජකාරිය සඳහා රාජමාළිගයට යමින් සිටියා. පාර අයිනේ තිබුන මී කුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා.
“මේං…. බලාපල්ල…. මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන් ගන්ට මේකත් ඇති….

Read More

05. ඒකාසනිකංගය

මෙය සම්පූර්ණ කරන තැනැත්තා දිනකට සෑහෙන ආහාර එක ම අසුනක හිඳ, එක් වරකින් අනුභව කළ යුතු වෙනවා. උසස් ලෙස ඒකාසනිකංගය සම්පූර්ණ කරන තැනැත්තා පාත්‍රයට ආහාර පිළිගෙන වැළඳීම පිණිස හිඳගත් පසු නැවත පාත්‍රයට ආහාර පිළිගන්නේ නැහැ. පාත්‍රයෙහි ඇති දෙයින් දිනය ම යැපෙනවා. නොයෙක් නොයෙක් වාරයන්හි ඉඳ ගනිමින් වැළඳීම අත්හරිනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up