ධර්මාශෝක මහාධිරාජයාගේ උප්පත්ති කථාව
“මේ කාලයෙහි දී ගාන්ධාර දේශයෙහි තක්සලා නුවර එක්තරා බ්‍රාහ්මණ වංශික කුලගෙයක එක් ළදරුවෙක් උපන්නේ ය. අපිරිසිදු වර්ණයෙන් හා වකුටු වූ අත්පා ආදියෙන් යුක්ත වූ ඒ දරු ශ්‍රී විෂ්ණුගෝප චාණක්‍ය කෞටිල්‍ය යනුවෙන් නම් කරන ලද්දේ ය….”
Read More
Recent Comments